The title of the page
Revenge of Others (2022) E02 Sinhala Subtitles
Revenge of Others (2022) E02 Sinhala Subtitles
9
98

Revenge of Others (2022) E02 Sinhala Subtitles | “අන් අයගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…!!!

ඔන්න ඉතින් අලුත්ම අලුත් කොරියන් Drama එකක සිංහල උපසිරැසි අරගෙන ආවා,

නමින් revenge of others : 3rd person revenge. මේ Drama එක,

Korean language – 3인칭 복수 (3inching Bogsu)

Genre – Thriller / High school

IMDb – 9.0/10

Original Network – Disney+ 

Release date – November 9, 2022

No. of Episodes – 12

තවද මේ drama එක…

  • Written by – Lee Hee-myung
  • Directed byKim Yoo-jin 
  • Producers – Han Jeong-hwan, Yoon-seon 

නළු / නිළියන් ලෙස,

  • Park Solomon as Lomon – ජි සුහියොන් ලෙසත්,
  • Shin Ye-eun – ඔක් චන් මි ලෙසත්,
  • Kang Yeol – ඔක් චන්කියු නැත්නම් පාක් වොන්සොක් ලෙසත්,
  • Seo ji-hoon – ජේ බම් ලෙසත්, 
  • Lee Soo-min – කුක් හියුන්ග් ලෙසත්,
  • Jin Ho-eun – සා ජන්ග් කියුන්ග් ලෙසත්,
  • Chase Sang-woo – කි ඔසුං ලෙසත්,
  • Wooyeon – හොං ආජුන්ග් ලෙසත්,
  • Yi-seok Kang – කන්ග් සේ ජින් ලෙසත්,
  • Kim Joo-ryeong – ජින් සො ජෙං රහස් පරීක්ෂක තුමිය ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාවට පොඩි පටන් රුකුලක් දෙන්නම්…

ඔක් චන්මි හා ඔක් චන්කියු කියන්නේ විෂම නිවුන් සහෝදරයෝ. මොවුන් දෙදෙනා හැදී වැඩෙන්නේ හංසුන් කියන ළමා නිවාසයකය. නමුත් වයස අවුරුදු අට වන විට මොවුන් දෙදෙනාට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒ ඔක් චන්කියු ව එක් සෝල් නගරයේ පවුලක් විසින් අරන් හදාගන්න නිසා. මොවුන් දෙදෙනා වෙන් වූවත් සහෝරද බැදීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඉතින් ඔක් චන්මි බුසාන් නගරයේ උසස් පාසලක අවසන් වසරේ (උපාධිය ලබා ගන්න වසර) ඉගෙනුම ලබන අතර ඔක් චන්කියු, සෝල් නගරයේ උසස් පාසලක අවසන් වසරේ ඉගෙනුම ලබනවා.

දවසක් ඔක් චන්මි වෙඩි තැබීමේ නැත්නම් ශූටින් තරගයකට සහභාගි වෙන අතරවාරයේ ඇය තමන්ගේ නිවුන් සහෝදරයා සමඟ කතා බහක නිරත වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඇමතුම නොසිතූ විදිහට විසන්ධි වෙනවා. එතනින් පසු දින තුනක් නිවුන් සහෝදරයාගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා ඔක් චන්මි ඔහු ඉගෙන ගන්නා පාසලට යනවා. ඒ අතරවාරයේ ඇය දැනගන්නවා තම නිවුන් සහෝදරයා වන ඔක් චන්කියු නැත්නම් පාක් වොන්සොක් සිය දිවි නසාගෙන ඇති බව…!!

එහෙනම් අපි ඊළඟ කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

3 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  2. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login