(Respati (2024) Sinhala Subtitles) (Respati (2024) Sinhala Sub) (Respati Sinhala Subtitles) (Respati Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Respati (2024).
Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Sidharta Tata. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52. Devano Danendra, Keisya Levronka, Mikha Hernan ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
![profile card](https://cineru.lk/wp-content/uploads/2020/07/100.jpg)
July 14, 2020
mewa genna patta . thank you.
ස්තියි සුපුන් සහෝ මේ කැටගරියේ ෙිල්ම්වලට සිංහල සබ් ගේනවට….
නියමයි තෑන්ක්ස් සහෝ