The title of the page
Red Right Hand (2024) Sinhala Subtitles
Red Right Hand (2024) Sinhala Subtitles
5.4
44
67

Red Right Hand (2024) Sinhala Subtitles | පවුල වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග

(Red Right Hand (2024) Sinhala Subtitles) (Red Right Hand (2024) Sinhala Sub)

Red Right Hand කියන්නෙ 2024 නිකුත් වුන ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය Ian Nelms සහ Eshom Nelms විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා Orlando Bloom සහ Andie MacDowell ප්‍රධාන චරිත වලින් රංගනයේ යෙදෙන මේ ෆිල්ම් එක IMDb 5.4/10 , Rotten Tomatoes 44% අගයන් හිමිකරගෙන තිබෙනවා

Cast

Orlando Bloom as Cash
Andie MacDowell as Big Cat
Scott Haze as Finney
Garret Dillahunt as Wilder
Mo McRae as Deputy Duke Parks
James Lafferty as Lazarus
Brian Geraghty as Sheriff Hollister
Chapel Oaks as Savannah
Kenneth Miller as The Buck
Nicholas Logan as The Doe

කෑෂ්, ඔඩිම් ප්‍රාන්තයේ ඇපලචියන් නගරයේ මෑතකදී අනාථ දැරියක් වන සවානා රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා. නගරය පාලනය කරන සාපරාධී මිනිහෙක් වෙන බිග් කැට් එයාට ආයෙත් වැඩ කරන්න කියලා බල කරනවා., නගරය වගේම ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට කෑෂ් පසුබට වෙන්නෙ නෑ

මොනවද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්න

සුබ උපන්දිනයක් වේවා සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


11
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login