The title of the page
Reborn Rich 2022 S01E02 Sinhala Sub
97

Reborn Rich (2022) S01E02 Sinhala Subtitles | “ජින් යං චොල්ගෙ මුණුපුරා” | සිංහල උපසිරැසි සමඟ

The Youngest Son of a Conglomerate කියන්නෙ Vincenzo එකට Song Joong Ki රංඟනයෙන් දායක වෙන අලුත්ම කතා මාලාව.

Native Title: 재벌집 막내아들
Also Known As: The Youngest Son of Sunyang , The Youngest Son of the Chaebol House , Chaebol Family’s Youngest Son , The Chaebol’s Youngest Son , The Youngest Son of the Chaebol Family , The Youngest Son of a Chaebol Family , Jaebeoljib Magnaeadeul , Jaebeoljib Maknaeadeul , The Younge
Director: Jeong Dae Yun
Screenwriter: Kim Tae Hee
Genres: Business, Drama, Fantasy
Tags: Hatred, Embezzlement, Conglomerate, Wrongfully Accused, Slight Romance, Strong Male Lead, Death, Corruption, Strong Female Lead, Revenge (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Nov 18, 2022 – Dec 23, 2022
Airs On: Friday, Saturday, Sunday
Original Network: jTBC ViuTV
Duration: 60 min.

 

Song Joong-ki as Jin Do-joon / Yoon Hyun-woo

Lee Sung-min as Jin Yang-chul

Shin Hyun-been as Seo Min-young

මෙන්න මේ තුන්දෙනා ප්‍රධාන චරිතවලින් රංගනයට එකතුවෙන්නෙ.
වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිර්මාණය වුන The Youngest Son of a Conglomerate, Revenge story එකක් කියලත් සඳහන් වෙනවා

May I Help You කතාමාලාවටත් මේ එක්කම උපසිරැසි ලබාදෙන නිසා පොඩ්ඩක් පරක්කු වුනත් පුලුවන් ඉක්මනටම උපසිරැසි දෙන්න ඔයාලට පොරොන්දු වෙනවා.

✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

19 comments

  1. thnak you akke. ithuru tikath denna.

    • අපිත් ඉතුරුටික දෙන්න කැමතියි එත් JTBC කැමති නැනේ 😁 මේක ඔන්ගොයින් කතාවක් උචිනි අක්කා පුළුවන් තරම් ඉක්මනට සබ් එක නම් දෙනවා.

      • Sunday telecast wunu ep 3 daanne nedda?

        • එපිසෝඩ් එකක් රිලීස් වුන සැනින් අපිට සබ් දෙන්න බෑ. එකක් ලයින් 1000කට කිට්ටු වෙන්න තියෙනවා. අනික personal වැඩ. ඒත් පරක්කු නොවී පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලනවා. STAY PATIENCE WITH US..

      • Episode 3 වැඩ කරන්නෙ නෑ

    • මමත් ආසයි ඉතුරු ඒවටත් දෙන්න .. JTBC ඉතුරු Episode release කලාම සබ් දෙන්නම්. හේතුව කිසිම කතාවකට සබ් කරන එක මම මැදදි නවත්තන්නෙ නැති නිසා.

  2. akke meke video copy ekath dannako

  3. ade mechchra ikmanata denne kohomda

  4. mechchara ikmanata sub aka dunnata thanx.

  5. sunday telecast wunu epi ekath one..

  6. Episode 3 දෙන්නෙ කවද්ද

    • එපිසෝඩ් එකක් රිලීස් වුන සැනින් අපිට සබ් දෙන්න බෑ. එකක් ලයින් 1000කට කිට්ටු වෙන්න තියෙනවා. අනික personal වැඩ. ඒත් පරක්කු නොවී පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලනවා. STAY PATIENCE WITH US..

  7. 3 sub eka kawadda denne uchini

    • එපිසෝඩ් එකක් රිලීස් වුන සැනින් අපිට සබ් දෙන්න බෑ. එකක් ලයින් 1000කට කිට්ටු වෙන්න තියෙනවා. අනික personal වැඩ. ඒත් පරක්කු නොවී පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලනවා. STAY PATIENCE WITH US..

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login