Rajini Gaang (2025) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
8.3

Rajini Gaang (2025) Sinhala Subtitles | “ වැඩ පෙන්නන රජිනි ගැන්සිය ” | සිංහල උපසිරැසි සමඟ

(Rajini Gaang (2025) Sinhala Subtitles) (Rajini Gaang (2025) Sinhala Subtitle) (Rajini Gaang (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2025 අවුරුද්දෙ නිකුත් වුන, නමේ හැටියටම පොඩි ‘ගැම්මක්’ තියෙන චිත්‍රපටියක්. දකුණු ඉන්දියානු Action සහ Comedy ෆිල්ම් වලට කැමති අයට මේක හොඳ තේරීමක් වෙයි.

මේ Rajini Gaang කියන නම ඇහුවම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ සුපිරි නළු රජිනිකාන්ත් වුනාට, මේක එතුමාගේ ෆිල්ම් එකක් නෙවෙයි. හැබැයි රජිනි වගේම ස්ටයිල් එකක් තියෙන, හිත හොඳ යාළුවො සෙට් එකක් වටා ගෙවුනු කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. එකට කාලා බීලා පිස්සු කෙළින යාළුවො කණ්ඩායමක්, එයාලට එන ප්‍රශ්න සහ ඒවා විසඳගන්න එයාලා දෙන ගේම තමයි මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නෙ.

Action, Comedy සහ මිත්‍රත්වය (Friendship) කියන දේවල් මේකෙ හොඳට බලාගන්න පුළුවන්. යාළුවො වෙනුවෙන් ඕනම දේකට මූණ දෙන කොල්ලො සෙට් එකකගේ කතාවක් නිසා තරුණ අයට මේක වැඩියෙන් සෙට් වෙයි. ඒ වගේම පොඩි ආදර කතාවකුත් මේක අස්සෙ යන්න අමතක කරලා නෑ. ඉතින් නිවාඩු පාඩුවේ බලන්න හොඳ ආතල් ෆිල්ම් එකක් හොයනවා නම් මෙන්න නියම අවස්ථාවක්. IMDb අගයත් හොඳ මට්ටමක තියෙනවා. එහෙනම් මේ අලුත් ෆිල්ම් එකත් බලලම ඉන්නකෝ. තවත් මේ වගේ උපසිරැසියක් අරන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

3 comments

  1. Athi Bheekara Kaamukan movie ekt sub dennko

  2. සබ්එකට තෑන්ක්ස් මචං

  3. Hex Brian
    Cineru_users

    බලපු ගොන්ම ෆිල්ම් එකක්, සබ් එකනම් ටොප්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login