The title of the page
Raid (2023) Sinhala Subtitles
Raid (2023) Sinhala Subtitles
4.9
59

Raid (2023) Sinhala Subtitles | “ආදරවන්තිය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Raid (2023) Sinhala Subtitles) (Raid (2023) Sinhala Sub) (Raid Tamil Movie Sinhala Subtitles) (Raid (2023) Tamil Movie Sinhala Subtitles)

සුභ දවසක් ඔයාල හැමෝටම!

ඔන්න අදත් අලුතෙන් තව ටැමිල් ෆිලුමක් අරන් ආව ඔයාල වෙනුවෙන්, වැඩේ බාර දුන්න සමිත අයියවත් මතක් කරගෙනම අපි විස්තරේ දිහාට යන්කො..

මේ අවුරුද්දෙ නොවැම්බර් 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ටැමිල් ෆිලුම අයත් වෙන්නෙ action thriller කියන කැටගරි එකට, එතකොට අනිවාරෙන්ම කියන්න ඕන මේක 2018 ආපු Shiva Rajkumar රංගනයෙන් දායක Tagaru කියන Kannada ෆිලුමේ දමිළ ප්‍රතිනිර්මාණය
කෙසේ හෝ වේවා මේකෙ ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Vikram Prabhu.. මෙයත් ඉතින් ලොකූ බ්ලොක්බාස්ටර් කරන නළුවෙක් නෙවෙයිනේ.. මෙහෙම ශේප් එකේ පොඩියට ෆිලුමක් කරගෙන ඉන්න නළුවෙක්නෙ.. ඔයාලම බලන්නකො මේ පාර කොල්ලගෙ වැඩ කොහොමද කියල.

Cast
Vikram Prabhu as Inspector Prabhakaran
Sri Divya as Venba
Ananthika Sanilkumar as Venmathi
Rishi Rithvik as Daali
Selva as Prabhakaran’s father
Hareesh Peradi
Soundararaja as Chitti
Daniel Annie Pope as Cockroach
Velu Prabhakaran as Don Uncle alias Narayanasamy
George Maryan as Police officer

විස්තරේ නම් ලොකුවට කියන්න දෙයක් නෑ ඉතින්.. ප්‍රභාකරන් කියන පොලිස් නිළධාරිය මැරයො ටිකක් එක්ක හැප්පෙන සීන් එකක් තියෙන්නෙ.. ඒ වගේ ෆිල්ම්ස් බලන අයට නම් සෙට් වෙයි..
ඔයාලම අරන් බලන්නකෝ..

අදට ගිහින් එන්නම්! හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

10 comments

  1. සුපිරි thank u subtitles akata ❤❤❤ shana තවත් supiriyak akka hamu wemu

  2. Pippa 2023 sub ona

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Oshada eranga
    Cineru Family Member

    Thanks Kollo.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. laKMal
    Cineru_users

    තැන්ක්ස් භොක්ක

  7. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Thank you, Tiger 3 film eka one

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login