The title of the page
Ragnarok 2021 S02E01 Sinhala Subtitle
Ragnarok 2021 S02E01 Sinhala Subtitle
7.5
88

Ragnarok (2021) S02E01 Sinhala Subtitle | යුධ වදින සහෝදරයෝ | සිංහල උපසිරැසි සමඟ

(Ragnarok 2021 S02E01 Sinhala Sub)

Ragnarok Season 02 නිකුත් වෙන්නෙ 2021 මැයි මාසයේදීයි. Season 02 කතාව කෙටියෙන් ගත්තොත්, දැන් මැන්යා පිළිගන්නවා, ඔහු යෝධයින් සමඟ සටන් කරන්න, සූදානම් කියලා. ඔහුගේ හතුරන් ප්‍රමාණය වැඩි වෙලා, ශක්තිමත් වෙලා. මැන්යටත් තව කාගේ හරි උදව් ඕන වෙනවා. ඔහුට වගේ අස්වාභාවික බලයක් තියෙන තවත් කවුරු හරි ඉන්නවද? එහෙම අයව හොයාගන්න ඔහුට කාලය ඇති වේවිද? එතකොට, මැන්යාට වඩා ලෝකය දිහා වෙනස්ම විදිහකට දකින ඔහුගේ පුංචි සහෝදරයා ලවුරිට්ස්නුත් විශේෂිත කෙනෙක් කියලා දැනගත්තාම, මොකක් සිද්ධ වේවිද? Season 02 දි ගැටුම තවත් අසීරු වෙනවා. නපුරේ අවධානය වැඩියි. තීරණ ගොඩක්ම මංමුලා සහගතයි. ඒ හැමදෙයක්ම අස්සෙ මැන්යාට එක් මූලික ප්‍රශ්නයකටත් මූණ දෙන්න වෙනවා: තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔහු මොනතරම් දේවල් කැප කිරීමට සූදානම්ද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. aravinda sadaruwan

    Anith sub tikath ekmanat danna puluwan dan bro…💐💐💐

  3. Broo ඉතිරි කොටස් කරා ද

  4. thanks bro ikmanatama ithurutikath denna

  5. බොහොම ස්තුති සහෝදරයා සබ් එකට.720p video link එක වෙන series එකක link එකක් නේද

    • ඔව් මචං..පොඩි වැරදීමක් වෙලා ලින්ක් දාද්දි..ඒක හදන්නම්..ස්තූතියි දැනුවත් කරාට..😍

  6. Thilina Lakshan

    thanks bro ithuru tikath denna,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login