Pupa (2026) Sinhala Subtitles
Pupa (2026) Sinhala Subtitles
5

Pupa (2026) Sinhala Subtitles | “මලබාර් ලැගුම්හල” | සිංහල උපසිරැසි සමඟ

(Pupa (2026) Sinhala Subtitles) (Pupa (2026) Sinhala Subtitle) (Pupa (2026) Sinhala Sub)

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ වාරාණසී නුවර පිහිටි ගණිකා නිවාසයක් පසුබිම් කරගෙනයි. කිසිසේත්ම එකිනෙකා නොහඳුනන, සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම් සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු අහඹු ලෙස මුණගැසීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවිතවල සිදුවන අනපේක්ෂිත වෙනස්වීම්, ඔවුන් අතර ඇතිවන ගැටුම් සහ මානසික පරිවර්තනයන් මෙයින් නිරූපණය වෙනවා “Pupa – The Evolution in Womb” යන තේමා පාඨය  රැගත් මෙම චිත්‍රපටය, සමාජයේ අඳුරු පැතිකඩක ජීවත් වන මිනිසුන්ගේ අභ්‍යන්තර වෙනස්වීම් සහ ඔවුන්ගේ ජීවන අරගලය ඉතා සංවේදී ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එයි.

අධ්‍යක්ෂණය සහ තිර රචනය: ටෝනි සුකුමාර්

ප්‍රධාන රංගන ශිල්පීන්: ජීවේෂ් වර්ගීස්, දීපා සාජු), හෘදයා, සහ කේ.ආර්. හරිදාස් 

නිකුත් වූ දිනය: 2026 පෙබරවාරි 21 

ඩිජිටල් විකාශනය (OTT): Manorama Max 

කාණ්ඩය: Drama

සංගීතය: රඝුපති පයි 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. me film eka kohenda download karanna puluwan

  2. Buddhika laKMal

    සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login