The title of the page
4.4
76
72

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | ” සිරකරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Prisoners of the Ghostland (2021) Sinhala Subtitles) (Prisoners of the Ghostland (2021) Sinhala Sub)

prisoners of the ghostland (2021) 

★ Director :- Sion Sono

★ Writers :- Aaron Hendry,Reza Sixo Safai

★ Category :- Action,Horror,Sci-Fi

★ Release Date :- september 17,2021 (USA)

★ Country:- USA

★ Running Time:- 1h and 43min

★ IMDB Rate:- 4.4/10

කට්ටියම සුභ දවසක් කියන ගමන් අද අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු කතාවක් . කවුරුත් දන්නා කියන චරිතයක් තමයි ප්‍රධාන චරිතෙට ඉන්නේ ගෝස්ට් රයිඩර් (Nicolas Cage) ඉතින් මෙයා බැංකුවක් කඩන්න ගිහින් එතන ප්‍රශ්නක් වෙලා දැනට ඉන්නේ හිරේක. ඉතින් මෙයා හිරෙන් එලියට එන්නේ වැඩක් කරන්න මොකක්ද වැඩේ කියනවනම් කෙන්ක්ව බේරගන්න තියෙන්නේ දවස් 5 , ඒ ඇයි කියලා කතාව බලන්න එකේ තියෙනවා විස්තරේ එහෙනම් ගිහින් එන්නම් ..!! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Elama samitha ayye 🤩

  2. නියමයි ….

  3. සුපිරියක් ගෙනාවනේ සම්ත අයියා.🔥

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nilakshi Ekanayake

    බොහොම ස්තූති සබ් එක්ට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login