The title of the page
Pipeline (2021) Sinhala Sub
Pipeline (2021) Sinhala Sub
6.6
94

Pipeline (2021) Sinhala Subtitles | තෙල් හොරු | සිංහල උපසිරැසි සමඟ

(Pipeline (2021) Sinhala Subtitles) අයුබෝවන් යාලුවෝ හැමෝටම අදත් කොරියන් චිත්රපටය කට උපසිරසි ගැන්වීමක් අරගෙන තමයි ආවේ.උචිනි අක්කත් එකතු වෙලා තමයි මේක ගැහුවේ. ෆිල්ම් එකේ Pipeline මේක රිලිස් උනේ 2021 ජූනි 3 වැනිද ඉදන්.මේ ලගදි තමයි ඔරිජිනල් කොපියක් ආවේ.ඒ එක්කම උපසිරසි ය අරන් ආවා. SeoInguk සහLeeSooHyk තමා ප්රධාන චරිත දෙක නිරූපණය කරන්නේ.චිත්රපටය Crime/Action ඝනයට අයත්ය.IMDB මීටරයේ ත් 8.4/10 ගන්න හැකි වෙලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් ග්රිල් බිට් කියන්නේ සල්ලි වලට තෙල් හොරක්ම් කරන ඩයල් එකක්.මෙයා ටික දවසක් මේ වැඩේ අතාඇරලා තියෙනවා.ආයේත් ටික දවසකට වැඩක් පටන් ගන්නවා.මේ වැඩේට අලුත් සෙට් එකක් එක්ක.ඔහොම හාරගෙන යනකොට මේකේ ඩීල් එක දුන්න සල්ලිකාරයම මේකට මැදිහත් වෙලා ලොකු විනාශ යක් වෙනවා.මොකද මෙතනින් එහාට නරබන්න චිත්රපටය තවත් උපසිරසි යකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

10 comments

  1. Thank you so much😍❤️ කොරියානු tv series වලටත් සබ් දෙන්න🤗

  2. Thank you Cineru Family….

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. උපසිරැසියට ගොඩාක් ස්තූතියි! තවත් කොරියන් movies වලට සබ් දෙමු!

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. Pig 2021 Movie එකටත් සබ් එක දෙන්න පුළුවන්ද?

  7. Thank you akki sub ekata..🥰🥰, puluwan nam Miss & Mrs Cops kiyana korean movie ekatath sub eka dennako

  8. බොහොම ස්තුතියි

  9. welcome to waikiki ekata sub dennako..ekat sinhala sub kauruth dila na.

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login