Percy Jackson and the Olympians S02 E08 (2023) Sinhala Subtitles
Percy Jackson and the Olympians S02 E08 (2023) Sinhala Subtitles
7

Percy Jackson and the Olympians S02 E08 (2023) Sinhala Subtitles | “ යක්ෂයන්ගේ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ මං ඔයාලට අද අරන් Percy Jackson&the Olympian 2වෙනි කතා සමය කතාමාලාව කරන්න අහපු ගමන් හා කියපු සමිත අයියාටත් ස්තූති කරනවා

අපි කතාමාලාවේ විස්තර ටිකක් බලමු- රික් රියෝර්ඩන් ලියපු පට්ටම ජනප්‍රිය පොත් මාලාව ඇසුරෙන් තමයි මේක නිර්මාණය උනේ ෆිල්ම් එකයි කතාමාලවයි අතර වෙනස මොකක්ද?
අපිට පර්සි ජැක්සන් කිව්වම මුලින්ම මතක් වෙන්නේ 2010 ආපු Percy Jackson and the Olympians The Lightning Thief වගේම 2013 ආපු Percy Jackson Sea of Monsters කියන චිත්‍රපට දෙක ඒකේ පර්සිට රඟපෑවේ ලෝගන් ලර්මන් හැබැයි ඒ ෆිල්ම් වල කතාව පොත්වල තියෙන දේවල් එක්ක සෑහෙන්න වෙනස් වුණා කියලා රසිකයෝ අතර පොඩි අවුලක් තිබුණා අන්න ඒ අඩුව පුරවන්න තමයි ඩිස්නි ප්ලස් (Disney+) එකෙන් මේ සීරීස් එක අරන් ආවේ මේකේ විශේෂත්වය තමයි පොත ලියපු රික් රියෝර්ඩන්ම මේ නිර්මාණයට කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්න එක පළමු කථා සමය ඉවර වුණේ පර්සි තමන්ගේ බලය ගැන දැනගන්න තැනින්. මේ දෙවැනි සීසන් එක පදනම් වෙන්නේ “The Sea of Monsters” (රාක්ෂයන්ගේ මුහුද) කියන දෙවැනි පොතටයි මේකේ රඟපෑමෙන් දායක වෙන්නේ-Walker Scobell-පර්සි ජැක්සන් ලෙස,

Leah Sava Jeffries-ඇනබෙත් චේස් ලෙස,Aryan Simhadri-ග්‍රෝවර් ලෙස මේ සීසන් එකේදී අපිට තවත් අලුත් ග්‍රීක දෙවිවරු වගේම අද්භූත සත්තු ගොඩක් බලාගන්න පුළුවන් පළවෙනි සීසන් එකේදී ලොකු ජයක් ලබපු පර්සියි එයාගේ යාළුවොන්ටයි දැන් අලුත් ප්‍රශ්නයක් ඇවිත්. එයාලගේ ආරක්ෂිත කඳවුර (Camp Half-Blood) අනතුරේ වැටිලා.ඒක බේරගන්න නම් පර්සිටයි යාළුවොන්ටයි “යක්ෂයන්ගේ මුහුද” හරහා භයානක ගමනක් යන්න වෙනවා.

Percy Jackson කතාමාලාව ගැන කතා කලොත්

2010දි Percy Jackson and the Olympians The Lightning Thief නිකුත් වෙනවා

2013දි Percy Jackson Sea of Monsters නිකුත් වෙනවා

ඉතින් අවුරුදු 10කට පස්සේ ඒ කියන්නේ 2023 දී Percy Jackson and the Olympians The Lightning Thief පලවෙනි කතාමාලාව නිකුත් වෙනවා

ඊටප ස්සේ 2025දි Percy Jackson and the Olympians The Lightning Thief දෙවෙනි කතාමාලාව නිකුත් වෙනවා

ලිපි සැකසුම වෙනුවෙන් විශේෂ ස්තූතිය අශේන් ගගනක සහෝදරයට!

-උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ-

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සීරිස්එක කම්ප්ලීට්වෙනකම්ම සබ්එක දුන්නනට තෑන්ක්ස් මචෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login