කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ The Corpse Washer (2024). ඉන්දුනීසියානු නම Pemandi Jenazah.
Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hadrah Daeng Ratu. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 47. Aghniny Haque, Djenar Maesa Ayu, Ibrahim Risyad ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
niyamayi. thawa mewama gemu.
තෑන්ක්ස් මචං සබට
තැන්ක්‍යූ සහෝ..නියමයි
Machan. ඉන්දුනීසියානු film tikak tiyanwa eke sub onne sinhaa
Kahanzab
Makmum
Sakarathul mauth
wakthu mahrib
Kiblath
Vina movie