The title of the page
Pemandi Jenazah (2024) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
6.2
68

Pemandi Jenazah (2024) Sinhala Subtitles | වැන්දඹුවන්ගේ මරණ | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.

ඒ The Corpse Washer (2024). ඉන්දුනීසියානු නම Pemandi Jenazah.

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hadrah Daeng Ratu. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 47. Aghniny Haque, Djenar Maesa Ayu, Ibrahim Risyad ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


144
Total Subtitles

3 comments

  1. niyamayi. thawa mewama gemu.

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබට

  3. තැන්ක්‍යූ සහෝ..නියමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login