Pathu Maasam (2025) Sinhala Subtitles
Pathu Maasam (2025) Sinhala Subtitles
6

Pathu Maasam (2025) Sinhala Subtitles | “ දස මාසේ උරේකත්වා… ” | සිංහල උපසිරැසි සමඟ

(Pathu Maasam (2025) Sinhala Subtitles) (Pathu Maasam (2025) Sinhala Subtitle) (Pathu Maasam (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් , අද අපි අරගෙන එන්නෙ තවත් මේ අවුරුද්දෙ නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , කම්මැලි ඇති කියලා අතෑරලා දාලා තිබ්බත් නිකමට බලද්දි හොඳ ආතල් එකක් තිබ්බ හින්දා අපි මේක තෝරගත්තා , නිතර දැකලා පුරුදු නලු නිලියො නැතත් හැමෝගෙම රඟපෑම්නම් හොදට තිබ්බා

කතාව පැත්තට ගියොත් මැතිවරණයක් එක්ක යන කතාවක් මේක , ප්‍රසිදා කියන්නෙ දරුවෙකුත් ඉන්න තව දරුවෙකුත් හම්බවෙන්න ඉන්න ගෑණු කෙනෙක් , දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගන්නත් කලින් මෙයා මහත්තයා එක්ක රණ්ඩු වෙලා එයාව ගෙදරින් එලවනවා , ඉතින් දරුවයි බඩගෙඩියයි එක්ක කුලි වැඩක් කරන් ජීවත් වෙන මෙයා ටිකක් දේශපාලනයට සම්බන්ධයි , ඔය අතරෙ මෙයාලගෙ කොට්ටාසෙ මැතිවරණයත් එනවා , හොඳ කතාවක් තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් ,ඔයාලටත් බලන්න ආරාධනා කරමින් අපි අදට සමුගන්නවා , සිනෙරු එක්කම ඉන්න , ජය
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Ayye “The Apprentice2024” movie eke sinhala sub eka dennako

  2. ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login