The title of the page
Palthu Janwar (2022) Sinhala Subtitles
Palthu Janwar (2022) Sinhala Subtitles
8.3
90

Palthu Janwar (2022) Sinhala Subtitles | “සතෙක් උනත් පණක්” | සිංහල උපසිරැසි සමඟ

(Palthu Janwar (2022) Sinhala Sub) (Palthu Janwar (2022) Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක් වේවා ,  සති දෙකකට විතර පස්සෙ ඔන්න ආයෙත් , අදත් අරන් එන්නෙ අලුතෙන්ම ආව මලයාලම් ෆිල්ම් එකක් , මේ තමයි මගේ 30 වෙනි මලයාලම් උපසිරැසිය

කතාවෙ නම Palthu Janwar (2022) , Comedy | Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට IMDb 8.4/10 ක අගයක් ලැබිලා තියෙනවා , කතාවට Basil Joseph , Dileesh Pothan , Jhony Antony , Indrans , Unnimaya  Prasad ඇතුලු මලයාලම් සිනමාවෙ නිතර දකින නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

පෝස්ටරේ දැකපු ගමන් තේරෙනෝ ඇතිනෙ , මේක සත්තු ඉන්න කතාවක් , කතාව යන්නෙ පශු වෛද්‍ය කාර්‍යාලෙකට අලුතෙන් පත්වුනු සහයකයෙක් වටා , ප්‍රසූන් කියන්නෙ ඇනිමේශන් ශිල්පියෙක් , යාලුවො එක්ක සමාගමකුත් පටන්ගෙන,  ඒත් සමාගම බංකොලොත් වෙද්දි මෙයාගෙ තාත්තා නැතිවෙද්දි එයා කරපු රස්සාව මෙයාට හම්බෙනවා , මෙතන ඉදන් තමයි කතාව පටන්ගන්නෙ , ගෙදර අයගෙ කැමැත්තට කේරලේ ලස්සනම ගමක තියෙන මේ රස්සාව බාරගන්න ප්‍රසූන්ට රස්සාවෙන් ගොඩක් කරදර සිද්ධවෙනවා , බැරිම තැන ආපහු ගෙදර එන්න හදද්දි දෙයක් සිද්ධවෙනවා….ඒ මොකක්ද කියලා බලන්නනම් කතාව බලන්නම වෙනවා…

අන්තිමට ලස්සන සින්දු දෙකක් තියෙනවා සබ් එක්කම 

ඉස්සර මාසෙට සබ් 7/8 දුන්නට දැන්නම් මාසෙට 1 ක් කරන්නත් වෙලා නෑ , කරත් ලැබෙන ප්‍රතිචාර අඩු නිසා කරන්න තියෙන පොඩිම ඕනෑකමත් නැතිවෙලා යනවා , ඒ අස්සෙ JSB FILMS , PIRATE වගේ අමු හොරු නිසා තව එපාවෙනවා ආපහු වෙලාවක් ලැබුණොත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

40 comments

  1. Thanks machan ! ube sub nethiwa paadui. comment demme nethi unata api touch eke inne. site ekata dawasata 5 paarak wath enawa aluth sub tiyenawada balanna. godak malayalam ewwa thamai.

  2. thanks brooooooo. palthu janwar baln idapuma sub ekak 🤩

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      mama meka ada shen gen illuwa witharai
      oya sub deela………
      kohoma thanks karannada kiyala hithannath behe..
      me kepakireemata pin saho…..!!

    • ROSHEN MALINDA
      Cineru Family Member

      බලලා දාමු එහෙනම් 😍❤️

  4. හොදම එකට මුලින්ම දුන්න එක ගැන සතුටුයි බ්‍රෝ…
    බොහෝම ස්තූති මචං

  5. ලෝකයා හොඳ කීවත් නටක කීවත් අගය කළත අගය නොකළත් ඒවා සියල්ල ගැන නොසිතා තමන්ගේ යහපත් අරමුණට අදාළ වැඩේ කරන්න. ඔයාට ජය!

  6. මලයාලම් කියල වෙනම කැටගරි එකකට ෆිල්ම් දාන්නකෝ

  7. Thanks Lot “Malinda” Good Luck

  8. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. Pattaaaaaaaaaaaaaaaaaaaa

  10. සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
    ජය වේවා

  11. Thanks, Brother! Jaya wewa!

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Kannada film walata sub karana pinwathek
    mekata sub dennako……

    Dollu (2022) Kannada
    Rating: 8.8/10 · ‎2,158 votes

  13. kanishka Arsakulasooriya

    Thanks a lot for providing this movie and subtitle…I have been looking at many places to download a movie copy. Great job and keep it up.

  14. Thanks bn me karana supiri wadeta. patta

  15. Thank you…

  16. Thanks……..

  17. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    meka genath salaka balannako…….

    Mike (2022)
    Rating: 9.2/10 · ‎838 vote
    Malayalam

  18. Thanks
    ❤️❤️🎂🎂🎂🎂🎂🎂🎂❤️❤️

  19. Nilanka
    Cineru_users

    මම ගොඩාක් වෙලාවට ඩවුන්ලෝඩි කරගන්නේ මෙි සයිටි එකෙන් සබි…මොකද අනික් සයිටි වලට වඩා මෙි සයිටි එකේ චිත්‍රපටියක් රිලිස් උන ගමන් සබි දාන නිසා..සුභ පතනවා සාර්ථක වෙන්න කියලා..

    පුලුවන්නමි මම ගොඩ කාලෙක ඉදන් සබි කරන ගොඩාක් අයගෙන් ඉල්ලනවා හිංදි චිත්‍රපටියක් තියෙනවා WELCOME TO KARACHCHI කියලා චිත්‍රපටියක්..පුලුවන්නමි ඒකට සබි එක දෙන්න ප්ලීස්..

  20. Thanks for Sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login