අලුත්ම උපසිරැසි

Wednesday (2025) S02 E06 Sinhala Subtitles | “නුඹටම වූ විපත” | සිංහල උපසිරැසි සමඟ

Wednesday (2025) S02 E06 Sinhala Subtitles

හරි හරි කට්ටිය සෙට් වෙන්න… මේ සැරේ අපේ කෙල්ල වෙන්ස්ඩේ පොඩි ගේමක් ගහන්න යන්නේ නෑ, ගේම් පිටියක්ම පෙරළන්නයි යන්නේ! 😤 මතකනෙ අර නගරෙටම වින කරන අමුතු සතා… අන්න ඌව පාලනය කරන “මාස්ටර්” කවුද කියලා හොයන්න වෙන්ස්ඩේ පිස්සු වැඩකට අතගහනවා. 🕵️‍♀️ කෙලින්ම යන්නෙ ගේට්ස්ලගෙ පරණ, හොල්මන් මන්දිරේ ඇතුළට! 🏚 තනියම නෙමෙයි, …

Read More »

Wednesday (2025) S02 E05 Sinhala Subtitles | “හයිඩ් ඇන්ඩ් වෝ සීක් – හයිඩ් සහ විපතක් සොයා යෑම” | සිංහල උපසිරැසි සමඟ

Wednesday (2025) S02 E05 Sinhala Subtitles

හරි හරි කට්ටිය සෙට් වෙන්න… මේ සැරේ අපේ කෙල්ල වෙන්ස්ඩේ පොඩි ගේමක් ගහන්න යන්නේ නෑ, ගේම් පිටියක්ම පෙරළන්නයි යන්නේ! 😤 මතකනෙ අර නගරෙටම වින කරන අමුතු සතා… අන්න ඌව පාලනය කරන “මාස්ටර්” කවුද කියලා හොයන්න වෙන්ස්ඩේ පිස්සු වැඩකට අතගහනවා. 🕵️‍♀️ කෙලින්ම යන්නෙ ගේට්ස්ලගෙ පරණ, හොල්මන් මන්දිරේ ඇතුළට! 🏚 තනියම නෙමෙයි, …

Read More »

Chief of War (2025) S01 E07 Sinhala Subtitles | “ ප්‍රධානියා ” | සිංහල උපසිරැසි සමඟ

Chief of War (2025) S01 E07 Sinhala Subtitles

(Chief of War (2025) S01 Sinhala Subtitles) (Chief of War (2025) S01 Sinhala Subtitle) (Chief of War (2025) S01 Sinhala Sub) Chief of War යනු තෝමස් පාʻ සිබෙට් සහ ජේසන් මොමෝවා විසින් නිර්මාණය කරන ලද හවායි , ඓතිහාසික කතා මාලාවකි. සත්‍ය සිදුවීම් මත පදනම්ව, කතාව ආරම්භ වන්නේ 18 වන සියවස …

Read More »

Shanthamee Rathriyil (2025) Sinhala Subtitles | “සුන්දර රාත්‍රීන්” | සිංහල උපසිරැසි සමඟ

Shanthamee Rathriyil (2025) Sinhala Subtitles

(Shanthamee Rathriyil (2025) Sinhala Subtitles) (Shanthamee Rathriyil (2025) Sinhala Subtitle) (Shanthamee Rathriyil (2025) Sinhala Sub) කොහොමද ඔයාලට , අදත් අපි අරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක් , මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ …

Read More »

Bhairavam (2025) Sinhala Subtitles | “ ඉඩමක් නිසා වැනසුන සහෝදරයින් දෙදෙනෙක්ගේ මිතුදම” | සිංහල උපසිරැසි සමඟ

Bhairavam (2025) Sinhala Subtitles

(Bhairavam (2025) Sinhala Subtitles) (Bhairavam (2025) Sinhala Subtitle) (Bhairavam (2025) Sinhala Sub) ගජපතියි වරදායි කියන්නේ දේවිපුරම් වල ඉන්න හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නගේ යාළුකම එන්නේ ඉස්කෝලේ කාලේ ඉදන්. මේ බැදීම ශක්තිමත් වෙන්න තවත් එක්තරා එක්කෙනෙක්ව මෙතනට ඕනේ වෙනවා. ඒ තමයි සීනු. සීනු කියන්නේ අනාතයෙක්. පොඩි කාලෙදිම ගජපතිව බේරගත්තු ඒකෙන් සීනු …

Read More »

Peacemaker (2025) S02 E02 Sinhala Subtitles | “මිනිහෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නෙ එයාගෙ කුරුල්ලගෙ හැටියටලු” | සිංහල උපසිරැසි සමඟ (18+)

Peacemaker (2025) S02 E02 Sinhala Subtitles

ආහ්, අපේ පීස්මේකර් අයියා ආයෙමත් වැඩ පටන් අරන් වගේ… 😉 හිතන්නකො ඉතින්, වෙන ලෝකෙකින් ආපු තමන්ගෙම කොපියක්ව මරලා දාලා, ඒ මිනිය කෑලි කපන්න කාටද කතා කරන්නෙ? වෙන කාටද ඉතින්, අපේ පිස්සු කොලුවා විජිලಾಂටේට තමයි! 🔪😂 ඔය අස්සෙ අපේ ඉකනොමොස්ට අලුත් පාට්නර් කෙනෙක්වත් හම්බෙනවා, ඒත් පොරට තියෙන්නෙ ‘කුරුළු අන්ධතාවයක්’ලු. 🤦‍♂️ මොන …

Read More »

Gevi (2025) Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ

Gevi (2025) Sinhala Subtitles

(Gevi (2025) Sinhala Subtitles) (Gevi (2025) Sinhala Subtitle) (Gevi (2025) Sinhala Sub) මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් මීට අවුරුදු 800කට විතර කලින් මදුරෙයි පාලනය කල සුල්තාන් ජනතාවට එරෙහිව දැඩි බදු පැනවීම නිසා ජිවිකාව ගෙන යාම අසීරු විය.මේ නිසා මොවුන් කදුකර ප්‍රදේශවලට සංක්‍රමණය විය.මෙහිදී සාදාගත් කුඩා ගම්මාන ගෙවි නමින් හැදින්විය. මේ …

Read More »

Nobody 2 (2025) Sinhala Subtitles | “මතක එකතු කරමු” | සිංහල උපසිරැසි සමඟ

Nobody 2 (2025) Sinhala Subtitles

(Nobody 2 (2025) Sinhala Subtitles) (Nobody 2 (2025) Sinhala Sub) (Nobody 2 Sinhala Subtitles) (Nobody 2 Sinhala Sub) (Nobody 2025 Sinhala Subtitles) (Nobody 2025 Sinhala Sub) කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ එනකල් ආසාවෙන් බලන් හිටිය ඉංග්‍රිසි චිත්‍රපටියක්. ඒ 2021 නිකුත්වුණු Nobody චිත්‍රපටියේ සීක්වල් එක වෙන Nobody 2 (2025). …

Read More »

Fear (2024) Sinhala Subtitles | “තරුණියකගේ මනෝ ආත්ම” | සිංහල උපසිරැසි සමඟ

Fear (2024) Sinhala Subtitles

(Fear (2024) Sinhala Subtitles) (Fear (2024) Sinhala Subtitle) (Fear (2024) Sinhala Sub) සින්ධු කියන්නේ අහිංසක තරුණියක්. එයාගේ පෙම්වතා වෙන්නේ සම්පත්. මේ දෙන්නම පෙම්වතුන්. මෙයා වෙන තැනකට ගියාට පස්සේ සින්ධුට අමුතුම ආකාරයේ සිද්ධි දාමයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. එක වෙලාවකට එයාගේ පස්සෙන් කවුරුහරි එනවා. ඒත් ඒ කවුද කියල හොයන්න …

Read More »

Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | “ අක්ෂර්ධාම් මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles

(Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles) (Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitle) (Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Sub) සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද Akshardham: Operation Vajra Shakti කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ken Ghosh විසින්. …

Read More »

Login