අලුත්ම උපසිරැසි

Second Guessing Fate (2025) Sinhala Subtitles | “ දෛවය ගැන දෙපාරක් හිතද්දී ” | සිංහල උපසිරැසි සමඟ

Second Guessing Fate (2025) Sinhala Subtitles

(Second Guessing Fate (2025) Sinhala Subtitles) (Second Guessing Fate (2025) Sinhala Subtitle) (Second Guessing Fate (2025) Sinhala Sub) කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ තවත් හිතට දැනෙන, ජීවිතේ ගැන ආපහු හිතන්න පොළඹවන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. නම දැක්කම තේරෙනවනේ මේක ටිකක් බරපතල වගේම හරිම සංවේදී කතාවක් කියලා. මේක …

Read More »

Black Mirror S04 E03 Crocodile (2017) Sinhala Subtitles | “කිඹුල් කඳුලු” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E03 Crocodile (2017) Sinhala Subtitles

4 වෙනි Season එකේ තුන්වෙනි Episode එක වෙන්නෙ Crocodile. මේ කතාවේ මූලික තේමාව වෙන්නේ වරඳකාරී මතක සහ හැඟීම්  මිනිස්සුන්ව කොයි තරම් දුරකට අරගෙන යනවද කියන එකයි. අපි දන්නවා සාමාන්‍යයෙන් Insurance Company එකක් අනතුරක් වුණාම වන්දි ගෙවන්න කලින් සාක්ෂි හොයනවා. මේ කතාවෙ තියෙන ලෝකයේ, ඒකට Recaller කියලා විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරනවා. …

Read More »

Black Mirror S05 E03 Rachel, Jack and Ashley Too (2019) Sinhala Subtitles | “රේචල්, ජැක් සහ ඈෂ්ලි ටූ” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S05 E03 Rachel, Jack and Ashley Too (2019) Sinhala Subtitles

Black Mirror ඉතිහාසයේ ටිකක් වෙනස් සහ රසිකයන් අතර වැඩිපුරම විවාදයට ලක්වුණු Season එකක් විදියට season 5 හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් Black Mirror කතා වල අපි දකින්නෙ එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රිතාන්‍ය නළු නිළියන්. නමුත් Season 5 එකේදී අපිට ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු දකින්න ලැබුණා. ඒ… Anthony Mackie Miley Cyrus Andrew Scott මේ …

Read More »

Black Mirror S05 E02 Smithereens (2019) Sinhala Subtitles | “පසුතැවීම” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S05 E02 Smithereens (2019) Sinhala Subtitles

Black Mirror ඉතිහාසයේ ටිකක් වෙනස් සහ රසිකයන් අතර වැඩිපුරම විවාදයට ලක්වුණු Season එකක් විදියට season 5 හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් Black Mirror කතා වල අපි දකින්නෙ එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රිතාන්‍ය නළු නිළියන්. නමුත් Season 5 එකේදී අපිට ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු දකින්න ලැබුණා. ඒ… Anthony Mackie Miley Cyrus Andrew Scott මේ …

Read More »

Black Mirror S05 E01 Striking Vipers (2019) Sinhala Subtitles | “ස්ට්‍රයිකින් වයිපර්ස්” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S05 E01 Striking Vipers (2019) Sinhala Subtitles

Black Mirror ඉතිහාසයේ ටිකක් වෙනස් සහ රසිකයන් අතර වැඩිපුරම විවාදයට ලක්වුණු Season එකක් විදියට season 5 හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් Black Mirror කතා වල අපි දකින්නෙ එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රිතාන්‍ය නළු නිළියන්. නමුත් Season 5 එකේදී අපිට ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු දකින්න ලැබුණා. ඒ… Anthony Mackie Miley Cyrus Andrew Scott මේ …

Read More »

Black Mirror S04 E06 Black Museum (2017) Sinhala Subtitles | “කළු කෞතුකාගාරය” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles

මේක ඉතාම විශේෂ Episode එකක්. මොකද මේක කතා ගොඩක් එකතු වෙච්ච තනි කතාවක් වගේ. මේ  Episode එක ඇතුළෙ කෙටි කතා තුනක් එකිනෙකට සම්බන්ධ වෙලා ගලාගෙන යනවා. මේ කතාවෙන් මූලිකවම කතා කරන්නේ වේදනාවට ඇබ්බැහිවීම සහ ඩිජිටල් වධ හිංසාව ගැනයි. කතාවේ ප්‍රධානියා වන නිෂ් පාරක් අයිනෙ තියෙන පරණ ගොඩනැගිල්ලකට එනවා. ඒකේ නම …

Read More »

Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles | “යකඩ ඔළු” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles

මේ කතාව Black Mirror ඉතිහාසයේ ඉතාම සුවිශේෂී තැනක් ගන්නවා. මොකද මේ මුළු කතාවම රූගත කරලා තියෙන්නෙ Black & White දර්ශන වලින්. ඒ වගේම මේකෙ දෙබස් ඉතාම අඩුවෙන් තමයි තියෙන්නෙ. මේ කතාවේ මූලික තේමාව වෙන්නේ Automated Warfare සහ කෘතිම බුද්ධියට ගැන. කතාව සිද්ධ වෙන්නෙ Post-apocalyptic ලෝකයක. බෙලා සහ ඇයගේ මිතුරන් දෙන්නෙක් …

Read More »

Black Mirror S04 E04 Hang the DJ (2017) Sinhala Subtitles | “සම්ප්‍රදාය අතික්‍රමණය” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E04 Hang the DJ (2017) Sinhala Subtitles

මේ කතාව Black Mirror අනිත් කතා වලට වඩා ටිකක් වෙනස් වෙන්නෙ මේකෙ තියෙන Romantic ස්වභාවය නිසා. මේක අද කාලේ තරුණ පරම්පරාවට ගොඩක් සමීප මාතෘකාවක්. මේ කතාවෙන් මූලිකවම කතා කරන්නේ නූතන Dating Apps සහ ඒවගෙ ඇල්ගොරිතම මගින් තීරණය කරන ආදරය ගැන. මේ ලෝකයේ මිනිස්සුන්ට තමන්ට ඕන කෙනෙක්ව හිතුමතේට තෝරගන්න බෑ. ඒකට …

Read More »

Black Mirror S04 E02 Arkangel (2017) Sinhala Subtitles | “දේවදූතිය” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E02 Arkangel (2017) Sinhala Subtitles

දෙවෙනි Episode එක වෙන මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිළියක් වගේම අධ්‍යක්ෂකවරියක් වන Jodie Foster විසින්. මේ කතාවෙන් මූලිකවම අවධානය යොමු කරන්නේ තාක්ෂණය සහ මාපිය සබඳතා ගැන. මේ කතාව ගොඩනැගෙන්නෙ මරී කියන තනි මවක් සහ ඇයගේ දුව සාරා වටා. දවසක් සාරා පොඩි කාලෙදි පාක් එකේ සෙල්ලම් කරද්දි හදිසියේම …

Read More »

Black Mirror S04 E01 USS Callister (2017) Sinhala Subtitles | “USS කැලිස්ටර්” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror S04 E01 USS Callister (2017) Sinhala Subtitles

Black Mirror කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික Charlie Brooker විසින් නිර්මාණය කරපු Anthology කතා මාලාවක්. මේක නූතන ලෝකයේ Twilight Zone එක වගේ කියලත් හඳුන්වනවා. ඔයාගෙ ෆෝන් එක, ටීවී එක හෝ කම්පියුටර් ස්ක්‍රීන් එක Off කරලා තියෙන වෙලාවට ඒක දිහා බැලුවම, ඒකෙන් ඔයාගෙ මූණ පේනවා නේද? අන්න ඒ කළු පාට වීදුරුවට තමයි Black …

Read More »

Login