The title of the page
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles
6
50
90

Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | ආයුධ තාක්‍ෂණය | සිංහල උපසිරැසි සමඟ

(Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles) (Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Sub)

කොහොමද යාලුවනෙ…ඔන්න අදත් ඔයාලට අලුත්ම චිත්‍රපටයක සබ් එකක් අරගෙන තමා ආවෙ. මේක මම කාලයක් තිස්සෙ එනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. එහෙම එකකට සබ් එක හදන්න දුන්න කියන්නෙ ඉතින් පිස්සුවක් තමා.

2023 ජනවාරි 13 Release කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුව වෙන්නෙ Jason Statham. පොරගෙ Films බලපු කෙනක් කවදාවත් අලුතෙන් එන කිසිම Film එකක් මගාරින්නෙනම් නෑ. මොකද බොසාගෙ එකක් කියන්නෙ අනිවා පිස්සු හැදෙන Action Film එකක් තමා. ඒ වගේම Aubrey plaza ,Hugh Grant ,Josh Hartnett , Cary Elwes අය රංගනයෙන් දායක වෙනවා. මේක අද්‍යක්ශනය කරල තියෙන්නෙ King Arthur ( 2017 ) , Aladdin ( 2019 ) , Sherlock Holmes ( 2009 ) / ( 2011 ) වගේම Jason බොසාගෙම සුපිරියක් වෙච්ච Wrath Of Man ( 2021 ) අද්‍යක්ශනය කරපු Guy Ritc hie. Miramax , STX Entertainment ආයතන දෙක නිශ්පාදන පැත්තෙන් ප්‍රමුඛ වෙලා ඩොලර් මිලියන 50 ක් යට කරලා හැදුව මේ Film එක සමස්ත ආදායම ඩොලර් මිලියන 35.8 ක ආදායමක් ගරන්න පුලුවන් වෙනවා. පැය 1 විනාඩි 54 ක් ඇතුලේ සුපිරිම Action , Comedy එක්ක Imdb 6.5/10 කුත් කුනු තක්කාලි 50 •/• අරගන්න මේ චිත්‍රපටය සමත් වෙනවා.

කතාව පැත්තට ගියොත් හමුදාවෙ දැඩි ආරක්ශාවක් යටතෙ තිබුන ආයුධ වගයක් සෙට් එකක් පැනලා හොරකම් කරනවා. ඒත් මේකෙ ප්‍රධානීන්ටවත් හිතාගන්න බෑ මේ සෙට් එක ඉස්සුවෙ මොනාද කියල. මේ හොරකම් කලේ මොකද්ද ඒ හොරකම් කරපු දේ ආයෙත් ගේන්න එයාලා තෝරගන්නවා ඕර්සන් ෆෝර්චූන් කියන ඔත්තුකාරයව. එයා යටතේ ඉන්න සුපිරි කන්ඩායමක් එක්ක වැඩේට බැහැල හොරකම් කරපු ආයුධය හොයන Mission එක තමා මේ කතාව පුරාවට තියෙන්නෙ. ඔයාලා හිතන්නෙ මේ සෙට් එකට මේක හොයාගන්න පුලුවන් වෙයි කියලද? ඒක දැනගන්න මේක අනිවා බලන්න.

කහ කියන්නෙ පාටක් !! රත්තරන් කියන්නෙ සෙල්ලමක් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

20 comments

  1. Pattaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Luther: The Fallen Sun (2023)
      A Man Called Otto (2022)

  3. Thank u brother
    Cineru supiriyak

  4. Sub ekata thnx…
    ai meka kalin dala ayin kale ?

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  6. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. thanks……………….

  8. Suranga Rathnayake

    Thank u brother..

  9. Thanks for the sub!!!!

  10. Sandeep Madushan

    Superb thanx broh

  11. Thanks for the subtitle…💙💙💙

  12. සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  13. බොහෝම ස්තූතිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login