The title of the page
8.8
96

One Ordinary Day (2021) E08 [END] Sinhala Subtitle | “අවසානය” | සිංහල උපසිරැසි සමඟ

(One Ordinary Day 2021 E08 Sinhala Subtitle)
One Ordinary Day එහෙමත් නැත්නම් එක් සාමාන්‍ය දිනයක් කොටස් අටකින් සමන්විත කතා මාලාවක්. Crime Thriller Legal යන ප්‍රභේද වලට අයත් මෙය Peter Moffatගේ Criminal Justice පදනම් කරගෙන නිර්මාණය වූවක්. අධ්‍යක්ෂකවරයා වශයෙන් Backstreet Rookie, The Fiery Priest ආදී ජනප්‍රිය චිත්‍රපට, කතාමාලා අධ්‍යක්ෂනය කළ Lee Myung-woo කටයුතු කරලා තියෙනවා.
  • Kim Soo-hyun – Kim Hyun Soo ලෙසත්
  • Cha Seung-won – Shin Joong Han ලෙසටත් 
ප්‍රධාන චරිත වලින් ප්‍ර්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා.
Kim Sung-kyu 
Yang Kyung-won 
Kim Hong-pa
Jung Ji-ho
Kim Young
Moon Ye-won 
 Da-kyung අනෙකුත් සහය චරිත වලින් අපිට දැකගන්නට හැකිවේවි.
Native Title: 어느 날
Also Known As: One Day , That Night , Eoneu Nal , Geunal Bam , Keunal Bam , 그날 밤
Director: Lee Myung Woo
Screenwriter: Kwon Soon Gyu
Genres: Mystery, Law, Crime, Drama
Tags: Brief Nudity, Sexual Content, Murder, Remake, Lawyer, Death, Student, Investigation 
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Nov 27, 2021 – Dec 19, 2021
Aired On: Saturday, Sunday
Original Network: ViuTV
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
The Thieves, Secretly- Greatly,Miss Granny, Real යන සුප්‍රසිද්ධ චිත්‍රපටය වලිනුත් Dream High, Moon Embracing the Sun, My Love from the Star, The Producers, It’s Okay to Not Be Okay යන කතා මලා වලින් අපි අතරට ආව Kim Soo Hyunව නොදන්න කෙනෙක්නම් නැතුවැති. ඒ වගේම එයා දක්ශ රංගන ශිල්පියෙක්, A Korean Odyssey, Night in Paradise, Sinkhole යනාදී චිත්‍රපට, කතාමාලා නැරඹුවානම් Cha Seung-wonත් ඔයාලාගෙ ඇස්වලට නුහුරු කෙනෙක් නෙවෙයිනෙ.

කතාව පැත්තට හැරුනොත්..

කිම් හියුන් සු කියන්නෙ තවමත් ඉගෙන ගන්න තරුණයෙක්. එයාගෙ තාත්තා කුලී රථ (ටැක්සි) රියදුරෙක්. ඉතින් සු හියුන්ගෙ යාලුවෝ සාදයක් ලෑස්ති කරනවා. සු හියුනුත් ගෙදරට බොරු කියලා තාත්තගෙ වාහනේ හොරෙන් අරගෙන එතනට යන්න යනකොට එකපාරටම ගෑණුළමයෙක්  වාහනේට නඟිනවා. එයත්  එක්ක වෙලාව ගෙවන හියුන් සු නැඟිටලා බලද්දි ඒ කෙනාව කවුරුහරි මරලා දාලා. 
එහෙනම් කතාව ඔයාලම බලලා රසවිදින්න. 
                 ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

12 comments

  1. Tq akke.ෆට්ට ආසවෙන් බලපු සීරියස් එකක්..එපි අටටම මේම ඉක්මනට සබ් දුන්නට ස්තූතී..වැඩ ටික හොඳට කරගන්න.ආයිත් මේ වගේ එකක් ආවොත් දෙන්න…බුදු සරණයි !!! 💟✌️

  2. thanks මේක complete කරාට. SNOWDROP කොරියන් ඩ්‍රාමා එකේත් සබ් දෙන්න please….

  3. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    අනේ අක්කේ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් දෙන්නකෝ.

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි ❤️❤️
    මේ සුපිරි ඩ්‍රාමා එකට උපසිරැසි දුන්නු ඔයාට ගොඩාක් පින් හොදේ❤️‍🔥❤️‍🔥
    Snowdrop, Bulgasal: The Immortal Souls ඩ්‍රාමා දෙකටත් සබ් දෙනවා නේ? 😕
    Please!!! ඒ ඩ්‍රාමා දෙකත් දෙමු 🤗

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. නියමයි💪
    Thanks දිගටම sub දුන්නට

  7. Sub ekata thanx

  8. Thank you very much akke

  9. Thank sub ekata… Snowdrop drama ekatath sub dennako

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. Anee plz akke the golden spoon k drama eke sub eka dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login