The title of the page
Numbers (2023) E03 Sinhala Subtitles
Numbers (2023) E03 Sinhala Subtitles

Numbers (2023) E03 Sinhala Subtitles |”අවම ලංසුව”| සිංහල උපසිරැසි සමඟ

NUMBERS (2023)

ජං හෝ වු කියන්නෙ ගිණුම්කරණ ආයතනයක රැකියා කටයුතු කරගෙන යන විශිෂ්ට මතකයක් වගේම තියුණු නිරීක්ෂණ කුසලතා තියෙන බුද්ධිමත් තරුණයෙක්.. ඒ හරහා ඔහුට දූෂණ හා අසාධාරණ කටයුතු ගැන තොරතුරු රැසක් අනාවරණය කරගැනිමට හැකියාව ලැබෙනවා. ඔහු එම අසාධාරණ ක්‍රියාවන් වලට එරෙහිව සටන් කිරීමට පෙළබෙනවා, කතාව ගැන සඳහන් වෙන්නෙ ඒවගේ විස්තරයක්… 

ප්‍රධාන චරිත රඟ දක්වන රංගන ශිල්පීන් ගැන සඳහන් කළොත්..

KIM MYUNG SOO

Secret Royal Inspector කතාමාලාවෙන් පසුව අනිවාර්ය හමුදා සේවයේ යෙදුන “කිම් ම්යොං සු”  සිය රාජකාරී කටයුතු අවසන් කිරීමෙන් පසුව රංගන දායකත්වය ලබා දෙන පළවෙනි කතාමාලාව බවට මෙය නම් කරන්න පුලුවන්. මීට ඉහතදී Meow, the Secret Boy, Angel’s Last Mission: Love, The Emperor: Owner of the Mask, The Master’s Sun ආදී ජනප්‍රිය කතාමාලාවලට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔහු Jang Ho Woo ලෙසින් මෙම කතාංගයේ රංගනයෙන් දායක වෙනවා.     

CHOI JIN HYUK

Tunnel, The Last Empress ආදී අති ජනප්‍රිය කතාමාලාවලින් අප හමුවට ආව Choi Jin Hyuk, Han Seung Jo කියන චරිතයෙන් අප අතරට පැමිණෙනවා. Emergency Couple, The Heirs, Gu Family Book, Zombie Detective, Rugal කියන කතාමාලාවලිනුත් ඔහු අප අතරට ආවා.

CHOI MIN SOO

Extracurricular, Lawless Lawyer, Faith කතාමාලා ඔයාලා නැරඹුවා නම් මොහුව අනිවාර්යෙන්ම ඔයාලට මතක ඇති. Han Je Kyun කියන චරිතයෙන් ඔහු සිය රංගන දායකාත්වය ලබා දෙනවා.

YEONWOO

2022 වසරේ විකාශය වු The Golden Spoon සහ 2021 වසරේ විකාශය වූ Dali and the Cocky Prince කියන කතාංග නිසා ඇය රසිකයන්ගේ ජනාදරයට පාත්‍ර වුනා කියන්න පුලුවන්. Jin Yeon Ah කියන චරිතයෙන් ඇය මෙහිදී රංගනයෙන් එක්වීමට නියමිතයි.

OTHER DETAILS

Drama: Numbers

Country: South Korea

Episodes: 12

Airs: Jun 23, 2023 – Jul 29, 2023

Airs On: Friday, Saturday

Original Network: MBC

Duration: 60 min.

Content Rating: 15+ – Teens 15 or older 

Native Title: 넘버스: 빌딩숲의 감시자들

Also Known As: Hoegyebeobin , 회계법인 , Accounting Firm , Neombeoseu: Bildingsupui Gamsijadeul , 넘버스 , NUM:ERS , NUMBERS , Numbers: Observers in the Building Forest

Genres: ACTION, THRILLER, MYSTERY, DRAMA

Tags: Accountant Male Lead, Corruption, Workplace Setting, Office Setting, Secret Organization, High School To Working Life, Smart Male Lead, Death, Revenge, Tragic Past

සටහන – උචිනි පෙරේරා..
තොරතුරු උපුටා ගැනීම – mydramalist වෙබ් අඩවිය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. thanks sub ekata…!!! Me tv series eka supiri👍👍👍👍👍!!
    Episode 4 ekatath ikmnta sub eka denna…🔥

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login