I Love You (2023) Sinhala Subtitles
I Love You (2023) Sinhala Subtitles
7.1

I Love You (2023) Sinhala Subtitles |” මම ඔයාට හුඟක් ආදරෙයි “| සිංහල උපසිරැසි සමඟ

(I Love You (2023) Sinhala Subtitles) (I Love You (2023) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…

බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්

මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…

° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්

එහෙනන් කතාව පැත්තට යන්කෝ….

✴️ “මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
⭕ ” ඒක විහිලුවක් “
⭕ ” ඔහේ ලෙඩෙක්”
⭕ ” තමුන් පිස්සෙක් “
⭕ ” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
✴️ ” මම පිස්සෙක් නෙවෙයි “
✴️ ” මම ඔයාට හුඟක් ආදරෙයි “

වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!

හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න ලස්සන කතාවක් ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම….°°°

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |6006|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

7 comments

  1. Thank you bro..
    Kazhuvethi Moorkkan 2023
    Sub aka dennako..

  2. සබට තෑන්ක්ස් සුද්දා ❤😘 දිගටම සබ් ඕනේ..ජය

  3. පට්ටම ලස්සන කතාවක් සහෝ..බොහොම ස්තුතියි උපසිරසියට..

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Sanjeewa Malith

    Thank u subtitles akata

  6. ladybug & catnoir 2023 film ekatath sinhala sub hadala denna kooo

  7. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *