Not Without Hope (2025) Sinhala Subtitles
Not Without Hope (2025) Sinhala Subtitles
5.4
75

Not Without Hope (2025) Sinhala Subtitles | “ බලාපොරොත්තු බිඳගන්න එපා ” | සිංහල උපසිරැසි සමඟ

(Not Without Hope (2025) Sinhala Subtitles) (Not Without Hope (2025) Sinhala Subtitle) (Not Without Hope (2025) Sinhala Sub)

Joe Carnahan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය Survival Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. වැදගත්ම දේ තමයි මේක සිදුවූ සත්‍යයම සිදුවීමක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙන චිත්‍රපටයක්. 2009 වසරේ NFL පාපන්දු ක්‍රීඩකයින් වන Marquis Cooper සහ Corey Smith සහ තවත් දෙදෙනෙක් එකතුව ගිය මුහුද ගමනකදි සිදුවුනු විපතෙන් ඔවුන්ව බේරාගන්නා මෙහෙයුම ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා.

තිර රචනය E Nicholos Mariani සහ Joe Carnahan විසිනි. ප්‍රධාන නලු නිලියන් වන්නේ
Zachary Levi
Josh Duhamel
Jobeth Williams
Quentin plair
Terrence Terrell
Marshall Cook
Floriana Lima
Jessica Blackmore
Priya Jain
Logan Kellogg ය.

බිහිසුණු මුහුද මැද ජීවිත බේරාගන්න දරණ ප්‍රයත්නයත් ඔවුන් බේරාගන්න හමුදාව, පොලිසිය, වෙරලාරක්ෂක බලකාය දරණ වෙහෙසත් මෙම චිත්‍රපටයෙන් නැරඹීමට පුලුවන්…..Thrill එකේ බලන්න පුලුවන් Film එකක්.

අවසානෙට කියන්න ඕන..මේ 4 දෙනා බේරෙයිද? නැද්ද?….
ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා

Good Luck

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරංග ගුණවර්ධන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරංග ගුණවර්ධන

October 23, 2025


5
Total Subtitles

2 comments

  1. සබ් එකට තෑන්ක්ස් මචං

  2. Sub eakata thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login