Normal (2025) Sinhala Subtitles
Normal (2025) Sinhala Subtitles
6.5
77
47

Normal (2025) Sinhala Subtitles | “යුලිසිස් ” | සිංහල උපසිරැසි සමඟ

(Normal (2025) Sinhala Subtitles) (Normal (2025) Sinhala Sub) (Normal (2025) Sinhala Subtitle)

හායි යාලුවනේ කොහොමද මං අද අරන් ආවේ 2026 ආපු normal කියන ෆිල්ම් එක මේක භාරදුන්න උචිනි අක්කාටත්
ස්තුතියි කරනගමන් කතාව පැත්තට යමු

Imdb අගය 6.5ක් අරන් තියෙනවා
අධ්‍යක්ෂණය-Ben Wheatley

[Bob Odenkirk-Ulysses Richardson,Ryan Allen-Deputy Blaine Anderson,Lena Headey-Moira,Henry Winkler-Mayor Kibner,Reena Jolly-Loriලෙස රංගනයෙන් දායක වෙනවා]

කතාව-තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න සහ රාජකාරී ජීවිතයේ කලකිරීම්වලින් බේරිලා,
ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන යුලිසිස් (Sheriff Ulysses) කියන පොලිස් නිලධාරියා “Normal” කියලා හඳුන්වන කුඩා,
ටිකක් සාමකාමී නගරයක තාවකාලික ෂෙරිෆ් (Sheriff) කෙනෙක් විදිහට වැඩ භාරගන්නවා. හැබැයි නගරයේ සිද්ධ වෙන එක අසාර්ථක බැංකු කොල්ලයක් නිසා මුළු නගරයම උඩුයටිකුරු වෙනවා.
එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා

තවත් උපසිරැසියකින් හමුවෙමු!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


87
Total Subtitles

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Thank You…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login