Nobody 2021 Sinhala Sub
Nobody 2021 Sinhala Sub
7.7
82
63

Nobody (2021) Sinhala Subtitles | පරණ ජීවිතයට නැවතත් | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ ඉංග්‍රිසි චිත්‍රපටියක්. ඒ Nobody (2021).

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ilya Naishuller. එතකොට රචනය ජෝන්වික් චිත්‍රපටවල නිර් මාණකරු Derek Kolstad ගෙන්.  චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 32. Universal Pictures ආයතනය විසින් බෙදාහැරුණු චිත්‍රපටය නිර් මාණය වෙන්නේ ඩො.මි 16ක් වගේ පොඩි බජට් එකකින්. ආදායම විදිහට ඩො.මි 57ක් දැක්වෙනවා. Bob Odenkirk, Connie Nielsen, Aleksei Serebryakov, RZA, Christopher Lloyd යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


181
Total Subtitles

12 comments

  1. Sub eka dunnata galapena pitapata denna parakkuine appa itin karanna deyk nathi kamata . piratelk ekata gihin ganne

    • samitha
      Cineru Family Member

      පොස්ට් එකත් එක්කම එක වැටෙනවා නේ සහෝ.. මේ පොස්ට් එකෙත් ඔක්කොම ලින්ක් තියෙනවා hc ඉදලාම එහෙම ලින්ක් නැති වෙලාවට අපේ fb පේජ් එකට මැසේජ් එකක් දාන්න ලින්ක් අප්ඩේට් කරයි

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Google search karana ayata mulin pennane godak ussala dhana site bn. Unge hadissiyata un eken download karaganne suba ekayi unge site wala download wadi. Salenda epa. Godaak ස්තුතියි …

  4. Sub ekata thanx

  5. සබ් එකට ස්තුතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. sub ekata thanks bro, web site eke design eka nan patt aaa

  9. yes day 2021 ektth sub dannko

  10. Oyala thamai issorma sub eka dala thiyenne ned eth search krama issella ena ekata api yanawani sorry broo thaanxxx supiriyak hodeee

  11. together 2025 mekath sub demu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login