Nobody 2 (2025) Sinhala Subtitles
Nobody 2 (2025) Sinhala Subtitles
6.7
78
93

Nobody 2 (2025) Sinhala Subtitles | “මතක එකතු කරමු” | සිංහල උපසිරැසි සමඟ

(Nobody 2 (2025) Sinhala Subtitles) (Nobody 2 (2025) Sinhala Sub) (Nobody 2 Sinhala Subtitles) (Nobody 2 Sinhala Sub) (Nobody 2025 Sinhala Subtitles) (Nobody 2025 Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ එනකල් ආසාවෙන් බලන් හිටිය ඉංග්‍රිසි චිත්‍රපටියක්.

ඒ 2021 නිකුත්වුණු Nobody චිත්‍රපටියේ සීක්වල් එක වෙන Nobody 2 (2025).

සුපුරුදු විදිහට Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Timo Tjahjanto. එතකොට රචනය ජෝන්වික් චිත්‍රපටවල නිර් මාණකරු Derek Kolstad ගෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 29යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Universal Pictures ආයතනය හරහා.

Bob Odenkirk, Connie Nielsen, RZA, Christopher Lloyd යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

සිංහල උපසිරැසිය CAM කොපි සදහා ලබා දී ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTS /HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


179
Total Subtitles

2 comments

  1. Nethmira
    Cineru_users

    හිතුවා වගේම කැම් කොපියට දීලා සුපිරි ❤️

  2. ස්‍රපිරි මචං….
    ස්තූතියි සබට……
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕන මචෝ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login