The title of the page
No Way Out (2022) Sinhala Subtitles
No Way Out (2022) Sinhala Subtitles
4.2

No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ

(No Way Out (2022) Sinhala Subtitles)(No Way Out (2022) Sinhala Sub)

සුබ දවසක් කියල කියනවා cineru.lk එකත් එක්ක ඉන්න ඔයාලට,ඉතින් ඔන්න මම අද අරන් ආවා සුපිරි ෆිලුමක් මේක මේ අගෝස්තු 12 වෙනිදා තමයි අන්තර්ජාලයට නිකුත් උනේ ඉතින් ඒකට මම සිංහල උපසිරසි අරන් තමයි අද අවේ දැනට 4.2 imdb අගයක් ලැබිල තියෙනව මේ ෆිලුමට, Action,crime,thriller category එකට අයත් මේ ෆිලුම හොද මට්ටමක තියෙන ඒක හුස්මට බලන්න පුළුවන් කියල මම කියනවා.

ඉතින් කතාව පැත්තට ගියොත් එක චායාරුප ශිල්පියෙක් වටා ගෙතුන මේ ෆිලුම ආදරය කරන ජෝඩුවක් නම් අනිවා බලන්න ඕන ෆිලුමක් ඒක මන් මෙතන කියන්න යන්නේ නැ ෆිලුම බලලම ඉන්න..😉

උපසිරසියේ අඩු පාඩු එහෙම තියෙනවනම් අනිවරෙන් පහලින් කමන්ට් එකක් දාන්න කියලා අපේ රසික රසිකාවියන් ගෙන් ඉල්ලනවා!!
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු,ජය වේවා!❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


10
Total Subtitles

5 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    හොද වැඩක්

  2. udaya saman
    Cineru Family Member

    ගොඩ කාලෙකින් මා බොක්ක..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :

    Decision to Leave (Heojil kyolshim) (2022)

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login