The title of the page
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
8.5
96

Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ

(Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles) (Nna, Thaan Case Kodu (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම ! පෞද්ගලිකව ගත්තොත් උපසිරැසි 31 ක් කරලා තිබ්බත් මේ තමයි CINERU.LK වෙනුවෙන් මගේ 10 වෙනි උපසිරැසිය..

Nna Thaan Case Kodu (2022)
IMDb 8.5/10
Crime | Drama
Kunchakko Boban , Gayathrie , Unnimaya Prasad , Rajesh Madhavan , Basil Joseph

අසාධාරණයක් වෙනුවෙන් උසාවියක සටන් කරපු හොරෙක්ගෙ කතාවක්

කුන්චක්කොගෙ Anjaam Pathiraa එකට පස්සෙ වැඩිම ආදායමක් ලබාගනිපු චිත්‍රපටිය තමයි මේක, කෝටි 35 ක් විතර
ලස්සන සිංදුවක් තිබ්බා කතාවෙ , Devadoothar padi කියලා, මෙගාස්ටාර් මම්මූටි 1985 රගපාපු Kathodu Kathoram චිත්‍රපටියෙ ගීතයක් , මේකට කුන්චක්කොගෙ නැටුම හුඟක් ජනප්‍රිය උනා JO & JO එකට පස්සෙ ආසාවෙන්ම කරපු උපසිරැසියක් මේකකතාව පැත්තට ගියොත් රාජීවන් කියන්නෙ හොරෙක් , කොච්චර හොරෙක්ද කියනවනම් නීතීංඥයෙක්ගෙ නීති පොත් පවා හොරකම් කරපු කෙනෙක් , මිනිහට ඒ නිසා නීතිය පැත්තත් පුලුවන්, හැබැයි අවුරුදු 2 කින් හොරකම් කරලා නෑ , දේවි කියන්නෙ රාජීවන් එක ජීවත් වෙන කෙල්ල , දෙන්නා බැදලා නෑ , ඒත් දරුවෙක් හම්බෙන්න ඉන්නවා ,

පල්ලියෙ උත්සවේ දවසෙ ගෙදර එනගමන් ඉදපු රාජීවන් ඊලගට මතුවෙන්නෙ ගමේ මංත්‍රීගෙ ගෙදර බල්ලො දෙන්නත් එක්ක පොරබදද්දි…රාජීවන්ගෙ ඇගෙන් කෑල්ලක්ම බල්ලො කඩාගෙන , මොකක්ද කියලා කියන්නෑ , ඔයාලම බලන්නකෝ ඒක , රාජීවන් හොරකමට පැන්නා කිව්වට ඇත්තටම රාජීවන් ඒ වත්තට පැන්නෙ හොරකම් කරන්නද…හොරෙක් නඩු කියනවා බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා..

තෙරුවන් සර්ණයි

විශේෂ වශයෙන්ම පෞද්ගලික හේතූන් සහ උපසිරැසි හොරකම් කිරීම හේතුවෙන් සබ් හදන එකෙන් අයින් වෙලා ඉද්දි දැනට කරන් ගියපු උපසිරැසි හරි දෙමු කියලා මේ සබ් එක කරන තැනටම මහන්සි වුන ඉදුවර නිසල් සහෝදරයාටත් ස්තූතිය පුදකර සිටිනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

22 comments

  1. Randilmanamperi
    Cineru_users

    සබ් එකට ගොඩක් ස්තූතියි ❤️😍

  2. අම්මෝ…..
    දෙනකල් බලන් හිටියෙ සහෝ ❤️‍🔥
    උබල මේ කරන කැප කිරීමට
    වැඩියෙන්ම ලැබෙන්න ඕන
    ජය වේවා!
    ආදරෙයි.❤️‍🔥

  3. එල එල. අපි ට ඉතින් ඔයාලගෙ පිහිට තමා 😍😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    Request :
    Priyan Ottathilanu (2022) Malayalam
    Paappan (2022) Malayalam

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Sub karana eka nawaththuwoth
      thopi serama sudu three wheel dala
      ussanawa………..

      Api geana anukampa karapalla ban………..

    • ROSHEN MALINDA
      Cineru Family Member

      ඔය දෙකේම ලයින් වැඩියි, ඒ නිසයි පරක්කු වෙන්නෙ , ඉගෙනීම් කටයුතු නිසා සබ් වැඩවලින් අයින් වෙන්නයි හිතන් ඉන්නෙ

      පුලුවන් වෙලාවට දෙන්න බලන්නම් ඕවා

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Kamak nehe.
        iganeemata mul thena denna.
        puluwan welawaka sub karanna..
        suba pathum…………!

  5. Ee sub dena eka nam nawaththanna epa bn.
    patta asawen enakam balan inna hama film ehekatama sub denawa bn uba.
    uba daapu sub 10ma bagena baluwa.
    wade nam atharinna epa kollo

    • ROSHEN MALINDA
      Cineru Family Member

      අධ්‍යාපන කටයුතු තමයි දැනට අවුල , ඉඩක් ලැබෙන වෙලාවට කරනවා අනිවාරෙන් ,

  6. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  7. නාරා
    Cineru Family Member

    Devadoothar Paadi 😂😂😂😂😂😂😂
    ඒක වෙනුවෙන්ම බලන්න හිටියේ
    මික්ක නන්රි 🙏

  8. ROSHEN MALINDA
    Cineru Family Member

    සූප්පර් , සන්තෝශමාය ❤️

  9. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..a

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Thallumaala (2022) Malayalam

  11. chathushka pathirana

    අඩෝ අඩෝ බුදුසරණයි සුපිරියක් තමයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login