The title of the page
8
88

Nila Nila Odi Vaa (2018) E12 Sinhala Subtitles | විරහව | සිංහල උපසිරැසි සමග

Nila Nila Odi Vaa (2018) E10 Sinhala Subtitles

ඔන්න එහෙමනම් මගේ මගේ දෙවෙනි දමිළ සීරිස් එකේ  12 වන කොටස අරගෙන ආවා.  ” නිලා නිලා ඕඩි වා “ තේරුමනම් “සදේ දුව එන්න” කියන එකයි. මේක 2018 දී විකාශණය වූ අතර Comedy, Romance, Thriller ඝණයට අයත් වේ. imdb 8/10 ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා. කතාව හා අධ්‍යක්ෂණය Nandhini JS විසිනි. මෙය Viu & Make Believe Productions සම නිෂ්පාදනයක් වේ . Viu වෙබ් නාලිකාව මගින් විකාශණය විය. මෙය ඔවුන්ගේ පලවෙනි දමිළ වෙබ් සීරිස් එකද වේ. කොටස් 13 කින් යුක්ත වන අතර එක කොටසක් විනාඩි 22 ක් පමණ ධාවන කාලය හිමිකරගෙන ඇත. රංගනයෙන් Ashwin Kakumanu , Sunaina හා Anupama Kumar දායක වෙනවා. Ashwin Kakumanu දමිළ සිනමාවේ දෙවෙනි පෙළ නලුවෙක් වන මොහු මන්කාත්තා හි ගනේෂ්ගෙ චරිතයට පන පොවනු ලැබුවා.

ඉතින් අපට වෙබ් දමිළ වෙබ් සීරිස් නම් තාම හුරුනැති කාලයෙ. අපේ සිනේරු විසින් දමිළ වෙබ් සීරිස් සදහා සිංහල සබ් කරන්න තීරණය කලා. ඒ වගේම දමිළ වෙබ් සීරිස් සදහා සිංහලෙන් නිකුත්වු පලවෙනි සබ් එක ලෙස ” කන්නාමූච්චි “ එක් වුනා . ඒකට අවස්ථාව උදාකරල දුන්න සිනෙරු එකට ස්තූතිය .

Nila Nila Odi Vaa (2018) E12 Sinhala Subtitles

මේ “නිලා නිලා ඕඩිවා ” එක ගැන කියනවනම් . ලස්සන ආදර කතාවක්. හැබැයි ඒ ආදරය ටිකක් වෙනස් . අපි දකින ආදර කතාවකට වඩාහරිම වෙනස්. මේකට ලැබිල තියෙන ප්‍රේක්ෂකය ප්‍රතිචාරයනම් ඉහලයි. ඒ වගේම කොටස් 13 ම එක දිගටම බලන්න පුලුවන් තත්වයෙන් තියෙනවා. අපෙ කතානායක ඕම් (Ashwin ) තමන්ගේ පෙම්වතියට ප්‍රථම ප්‍රේමය කියාගන්න බැරිව ඇයව සොයාගැනීමටත් නොහැකිව තැවෙන තරුණයෙක්. ඉතින් කාලයක් යනකොට ඕම් ටෑටු (පච්ච) ශිල්පියෙක් ලෙස දියුණු වෙලා එයාගේම ස්ටූඩියෝ එකක් අරිනවා. ස්ටූඩියෝ එකට තැනක් හොයාගන්නේ ලාබෙට ලැබෙන පරන ගෙයක් . ඒක හොල්මන් ගෙයක් කියල දන්නවා වුනත් ගාන ඩු නිසා ඕම් ඒක අන්නවා. දවසේ අවසානෙයේදී ඕම්ට එක පාරටම තමන්ගේ පෙම්වතියව හමුවෙනවා. ඔන්න පටන් ගැන්ම ඕකයි. අපි මෙතෙක් බැලුවේ මිනිස් අදරයක් . නමුත් අපි දැන් බලමු මිනිස් වැම්පයර් ප්‍රේම කතාවක්.

Nila Nila Odi Vaa (2018) E12 Sinhala Subtitles

12  වන කොටස

මතකයි නේ නිලා ගිය කොටසේ කල දේ ? ඒකට ඕම්ගේ ප්‍රතිචාරය ? ඒ වගේම පැට්‍රිෂියාගේ වියෝව. ඒකෙන් ජමාල්ට එල්ලවන බලපෑම. මේ ප්‍රශ්න ගොඩත් එක්ක මේ කොටස විරාහවක් වෙලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login