The title of the page
Night Has Come (2023) E07 Sinhala Subtitles
Night Has Come (2023) E07 Sinhala Subtitles
8.6
96

Night Has Come (2023) E07 Sinhala Subtitles | අමුතු ඇප් එක | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්….

ත්‍රාසය, භීතිය, කුතුහල කියල තුනම තියෙන කොරියන් කතා මාලාවක සිංහල උපරැසි අරගෙන ආවා. මේ කතාව

IMDb – 8.8/10 (Still)

Duration 35 min

Episodes – 12

Korean Language – 밤이 되었습니다

Network – U+ mobiletv

Release Date – December 4, 2023

Cast

මේ සීරියල් එක,

කතාව ගැන කෙටියෙන්…..

උසස් පාසලක එකම පංතියේ සිසුන් පිරිසක් ගිය එක්තරා ක්ශ්‍රේත්‍ර චාරිකාවක්..!

මේ කතාව පටන් ගන්නේ එතනින්..

එහිදී රැය පහන් කිරීමට ඔවුන් විසින් තෝරා ගෙන තිබුනේ තරමක හුදකලා ගොඩනැගිල්ලක්…!

මුලදී එතරම් ගානක් නොතිබුනත් ඔවුන්ට පසුවයි වැටහීමට පටන්ගන්නේ, මේ ගොඩනැගිල්ල තුලට හෝ ඒ අවට කිසිදු ස්තානයකට නොලැබෙන බවට , දුරකථන හෝ අන්තර්ජාල, මේ සංඥා කිසිවක්….!

බොහෝ දෙනෙක් එය පිලිබඳ එතරම් තැකීමක් නොකලත් ඔවුන් අතරින් සිසුන් දෙතුන් දෙනෙකුට මේ පිලිබඳ හැඟෙන්නේ යම් කිසි නොසන්සුන් හැඟීමක්…!

එනිසාමයි ඔවුන් සොයා යාමට තීරණය කරේ මේ ස්තානයට ඔවුන් එනවිට සිටි භාරකරුවන් හා ඔවුන් සමඟ පැමිණි ගුරුතුමන්…!

නමුත් ඔවුන් දකින්න ලැබෙන්නේ නෑ මේ ගොඩනැගිල්ල තුල ඔවුන් හැර වෙනත් කිසිදු අයෙකු සිටි බවට සේයාවක්…!

කුමක්ද ඔවුන් අවට ඇත්තටම සිදුවනවා ඇත්තේ….!

මේ ගුප්ත හැඟීම තමන්ගේ සිත් තුල ඇතිවූ හිතලුවක්ම පමණක් බවත්, එනිසා එය එතරම් ගණනකට ගත යුතු නැති බවත්, පසුදා උදෑසන වන විට සියල්ල යථා තත්වයට පත්ව තිබේවි යැයි ඔවුන් සිතුවත්,

ඔවුන් ඒ වන විටත් පියමං කර තිබුනේ වෙතටයි , රියැලිටියේ දිවෙමින් තිබූ මහා භියකරු සිහිනයක්..!

ඔවුන්ගේ ඒ භයානක සිහිනය ආරම්භ වූයේ,මධ්‍යම රාත්‍රිය වීමට තව හෝරා කීපයක් පමණක්ම ඉතිරිව තිබියදී, එක්වරම ඔවුන්ගේ ජංගම දුරකථන සියල්ලටම පාහේ ආ එකම එක අබිරහස් කෙටි පණිවිඩයකින්…!

එහි සඳහන් වූයේ කුමක් වන්නට ඇතිද..!

නමුත්, තවමත් මෙහි අගක් මුලක් නොදැන සිටියත් ඔවුන් සියල්ලෝම මේ වන විටත් සිරවී සිටියේ , අත්භූත කටහඬක් විසින් මෙහෙයවනලද මහ භයානක මාෆියා ක්‍රීඩාවකයි ,

තීරණය කොට තිබූ ඔවුන්ගේ ජීවිතයත් මරණයත්…!

ඉතින්, ඔවුන්ට මෙයින් ගැලවීමක් ලැබේවිද…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

11 comments

  1. Thanks sis… ❤
    Anith episode tiketh sub tika ikmanata denna

  2. අනේ ඉක්මනට අනිත් epiode වලටත් ඉක්මනට sub ඕනෙ.❤ මේකට sub එනකනුත් දවස් 6ක්ම බලන් හිටියා. 😣

  3. Please ilaga tikath dennako taggala thawa ep tikaine thiyenne

  4. Please ilaga tikath dennako taggala

  5. Anith tikatath ona sister♥️

  6. Ravindu Lakshitha
    Cineru_users

    anith episode tikath ikmanat sub eka dennako.

  7. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්sdd

  8. anith episode tikath ikmanat sub eka dennako.

  9. ikmanataanith tikath ooni akkeeeeee

  10. Sub වලට රේට් කරන්න ක්‍රමයක් හදන්න

  11. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login