The title of the page
Naa Saami Ranga Sinhala Subtitle
Naa Saami Ranga Sinhala Subtitle
4.6
55
84

Naa Saami Ranga (2024) Sinhala Subtitles | “කෝපයෙන් රත් වූ ලේ” | සිංහල උපසිරැසි සමඟ

(Naa Saami Ranga (2024) Sinhala Subtitles) ( Naa Saami Ranga Sinhala Subtitle) ( Naa Saami Ranga (2024) Sinhala Subtitle) ( Naa Saami Ranga (2024) Sinhala Sub) ( Naa Saami Ranga Sinhala Sub)

ඔන්න ටික කාලෙකින් තවත් සබක් අරන් සයිට පැත්තට ආවා.. සමිත අයියා වැඩේ බාරදීල නම් ගොඩක් කල්, මේ දවස් වල තියෙන අතිශය කාර්යබහුලත්වය නිසාම වැඩේ පොඩ්ඩක් කල් ගියා..

මේ ෆිලුම තියෙටර් රිලීස් උනේ 2024 ජනවාරි 14 වෙනිදා.. එතකොට මේක අයත් වෙන්නෙ Action/Costume Drama කියන කැටගරියට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ සහ තිර රචනයත් Vijay Binni කියන අධ්‍යක්ෂකතුමා විසින්..

Naa Saami Ranga (2024) - IMDb

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ තෙලිගු ෆිල්ම්ස් බලන අය කවුරුත් දන්න කියන Nagarjuna කියන තෙලිගු සුපිරි තරුව.. ඒවගේම ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Ashika Ranganath කියන නිළිය විසින්…මේක හිතපු තරම් හිට් එකක් කරගන්න නම් බැරි උනා.. සාමාන්‍ය තෙලිගු ස්ටයිල් ෆිලුමක් කියල තමයි කියන්න වෙන්නෙ.. ටිකක් පරණ කාලෙ සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ඒ වගේම තෙලිගු සිනමාවේ අපි ආදරේ කරන ගොඩක් නළු නිළියො මේකට රංගනයෙන් දායක වෙලා තිබුනා.. ඒ අයගෙ නම් පහලින් දාන්නම්..

Naa Saami Ranga 9 days Worldwide Collections - Average

Nagarjuna as Kishtayya
Ashika Ranganath as Varamahalakshmi “Varalu”, Kishtayya’s girlfriend
Allari Naresh as Anji, Kishtayya’s younger brother
Mirnaa Menon as Manga, Anji’s wife
Raj Tarun as Bhaskar, Kishtayya’s friend
Rukshar Dhillon as Kumari, Bhaskar’s love interest
Nassar as Peddayya
Shabeer Kallarakkal as Dasu, Peddayya’s son
Ravi Varma as Lakshmipathi
Rao Ramesh as Varadaraju
Madhusudan Rao as Veerabhadrudu

ඇත්තටම විස්තරේ නම් කියන්න තරම් මහා ලොකුවට නෑ.. ගමක සිද්දියක් තියෙන්නෙ.. කිෂ්ටයියා කියන තරුණ පොඩි කොල්ලා, ගමේ ප්‍රධානියවයි එයාගෙ දාස් කියන පුතාවයි ගැටුමකදි බේරගන්නව.. කිෂ්ටයියා ඉන්නෙ අන්ජි කියන එයාගෙම නොවෙන සහෝදරය එක්ක..කිෂ්ටයියගෙ අම්මත් මැරුණට පස්සෙ මේ ගමේ ප්‍රධානිය මේ අන්ජිවයි කිෂ්ටයියවයි බලාකියාගන්නව.. හැබැයි මේ ප්‍රධානියගෙ පුතාල නම් මේකට කැමති වෙන්නෙ නෑ.. ඒත් අන්ජි වගේම කිෂ්ටයියත් මේ ප්‍රධානියගෙ පවුල වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම්..ඔහොම කාලයක් ගියාම ආදර සම්බන්ධයක් වගේම කිෂ්ටයියා එක්ක තියෙන කේන්තිය නිසා දාස් කියන පුද්ගලයා කිෂ්‍ටයියා සහ අන්ජි එක්ක ඇතිකරගන්න ගැටුම තමයි ෆිලුම පුරාවටම තියෙන්නෙ..

මේ ටයිප් ෆිල්ම් බලන අයට නම් ෆිලුම සෙට්.! ඔයාලම බලන්නකො එහෙනම් කිෂ්ටයියගෙ කේන්තිය කොහොමද කියලා..

අදට ගිහින් එන්නම්! හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


99
Total Subtitles

7 comments

  1. kasun widush
    Cineru_users

    තෑම්ස් සබ් එකට , ජය වේවා ❤️💪

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Mission chapter 1 movie eka dannako

    • Anjula Umesh
      Cineru Family Member

      තාම ඔරිජිනල් ඇවිත් නෑ..කැම් කොපියට සබ් දීලා තියෙන්නේ ආව කාලෙම..

  5. ස්තුතියි උපසිරැසියට

  6. සුපිරිම සගෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login