The title of the page
My Name is Loh Kiwan (2024) Sinhala Subtitles
My Name is Loh Kiwan (2024) Sinhala Subtitles
7.7
95

My Name is Loh Kiwan (2024) Sinhala Subtitles | “නොමැරී ජීවත් වෙන්න” | සිංහල උපසිරැසි සමඟ

(My Name is Loh Kiwan (2024) Sinhala Subtitles) (My Name is Loh Kiwan (2024) Sinhala Sub) (My Name is Loh Kiwan Sinhala Subtitles) (My Name is Loh Kiwan Sinhala Sub) (My Name is Loh Kiwan (2024) Korean Movie Sinhala Subtitles) (My Name is Loh Kiwan Korean Movie Sinhala Subtitles)

මාසෙකට විතර පස්සෙ ඔන්න මම ආයෙත්..

Song Joong Ki ගෙ 2024 පටන් ගැන්ම  “My Name is Loh Kiwan”

මාර්තු මස 01 වෙනිදා NETFILX ඔස්සේ රසිකයන්ට තිළිණ වුන මේ සළරුව Action, Thriller, Romance  කියන ශානරයන්ට අයත් වෙනවා. Kim Hee Jinගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන මෙය චෝ හේ ජින්ගේ I MET LOH KIWAN නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්.

රංගන ශිල්පීන්

Song Joong-ki as Loh Kiwan
Choi Sung-eun as Marie
Kim Sung-ryung as Ok-hee, Kiwan’s mother
Jo Han-chul as Yoon-seong, Marie’s father
Lee Il-hwa as Jeong-ju, Marie’s mother
Lee Sang-hee as Seon-ju, 
Seo Hyun-woo as Eun-cheol

එහෙනම් යමු ෆිල්ම් එක පැත්තට..

ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..

එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.

  • එකපාරක් ඔයාගෙ තාත්තා මම ඔයා එක්ක ඉන්න තරම් ශක්තිමත් නෑ කිව්වා..
  • ඒ වචන මගෙ හදවතේ ගැඹුරටම කා වැදුනා..
  • මම ඔයාට වටින්නෙ නෑ කියලා හිතුනා..
  • ඒත් එදා මම මටම පොරොන්දු වුනා..
  • මම ඔයාට ඕන කරන කෙනාගෙ තත්ත්වෙට පත් වෙනවා කියලා..
  • මම ශක්තිමත් කෙනෙක් වෙනවා මම ඒ වගේ කෙනෙක් වෙලා..ඔයාව මුණගැහෙන්න හිතුවා..
  • එතකන් අපි හොඳින් ජීවත් වෙමු..

එහෙනම් හැමෝටම ජය!!

 

 

 

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

8 comments

  1. thnks sub ekata……..single in seoul kmovie ekatath sub oni………plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  2. Nadun vidarshana

    thnxzz ❤️ .Captivating king ektay sub dennko puluwanm ..

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  4. Thanks for Sub…🧡

  5. Nadun vidarshana

    bulgasal immortal soulse kathawe sub ndd site eke 🤔

  6. Samadhi Premarathne

    Thankyou sub ekata
    Oyage sub maruu 🤗

  7. Samadhi Premarathne

    අනේ EXHUMA ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
    කවුරුත් දීලා නෑ ඒකට සබ්

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login