The title of the page
Munjya (2024) Sinhala Subtitles
Munjya (2024) Sinhala Subtitles
7.2
56
94

Munjya (2024) Sinhala Subtitles | “බ්‍රහ්මරාක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

(Munjya (2024) Sinhala Subtitles) ( Munjya (2024) Sinhala Sub) ( Munjya Sinhala Subtitles) ( Munjya Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Maddock Supernatural Universe එකට අයිතිවෙන ෆිල්ම් එකක් වෙන Munjya (2024) ෆිල්ම් එකට.. ඉතින් මේ Maddock Supernatural Universe එකට අයිතිවෙන අනිත් ෆිල්ම් ටික ගැන කිව්වොත්

1).Roohi
2).Stree
3).Bhediya
4).Munjya
5).Stree 2

ඔය ටික තමයි දැනට ඇවිල්ලා තියෙන්නෙ..
තව එන්න තියෙනවා ඉස්සරහටත්

මෙහෙම කිව්වම කවුරුහරි අහයි මුල් ෆිල්ම් ටික බලලා ඉන්න වෙයිද කියලා… නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..මොකද ඒ එකකවත් ස්ටෝරිලයින් එක මේ ෆිල්ම් එකට කෙලින්ම සම්භන්ධයක් නෑ..ඒත් බලලා ඉන්නවනම් ඔයාලට හොද රසවින්දනයක් ලබන්න පුලුවන් වෙයි..මොකද post credit සීන් එකනම් මුල් ෆිල්ම් වලට සම්භන්ධයි. ඒ වගේම මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වල Super Hit එකක් වෙන්න වගේම IMDB 7.1 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා🔥

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් විස්තර කරනවනම් තමන්ට වඩා අවුරුදු 7ක් වයසින් වැඩි මුන්නි කියලා ගෑණු ළමයෙක්ට ආදරය කර ගෝටියා කියලා පිරිමි ළමයෙක්ට මුන්නිව ලබාගන්න බැරිව මියගිහින් මරණයෙන් පස්සෙ බ්‍රහ්මරාක්ෂයෙක් වෙලා ඉපදෙනවා..එයාට තමයි Munjya කියන්නෙ..Munjya ට තියෙන්නෙ එකම අරමුණයි..ඒක තමයි තමන් ආදරය කරන කෙනාව අයිතිකරගන්න එක..අයිතිකරගන්නනම් ඒ ගෑණු කෙනාටත් මැරෙන්න සිද්ද වෙනවා..ඉතින් ඔයාලට මේකෙන්ම කතාව ගැන පොඩි ආසාවක් ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා..

ඒ වගේම මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කීපයකුත් තියෙනවා..ඒ ටිකත් උපරිම රසවින්දනය උදෙසා සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා😊

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

9 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    Gammak ❤️❤️

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉදුවර සහෝ සබට

  3. Stree 2 එකෙ subtitles දෙන්නෙ නැද්ද ලගදි

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. stree 2 camcopyak hri dennako…. can’t wait…Maddock Supernatural Universe Movies okkoma marama supiriyi…Munjyath sub enakal blan hitiye release una dawase indan.. thnkz hode.. aadarei

  6. Supri brother

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. උපසිරැසියට ස්තුතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login