Mudbron (2026) Sinhala Subtitles
Mudbron (2026) Sinhala Subtitles
5.7
81

Mudbron (2026) Sinhala Subtitles | “ බිරිඳ වෙනුවෙන් යක්ෂයන්ට එදිරිව සටන් වදින සැමියෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Mudbron (2026) Sinhala Subtitles) (Mudbron (2026) Sinhala Subtitle) (Mudbron (2026) Sinhala Sub)

කොහොමද ඉතින් හුග කාලේකට පස්සේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්…

එහෙනම් යමු අපි අද කතාවට මේ කතාව ගලාගෙන යන්නේ ආදරණීය සැමියෙක් වගේම යහපත් බිරිඳක් වටායි…මේ බිරිඳ ගැබ් අරගෙනයි ඉන්නේ ඉතින් මේ යුවලේ එකම පරමාර්ථය තමන්ගේ දරුවා හොදින් ඉගෙනගෙන අම්මා සහ තාත්තා වගේ යහපත්ව ඉන්න එකයි….

ඒත් මේ පවුලේ සතුට බිඳිලා යන්නේ මේ බිරිඳගේ සැමියා වෘතිමය වීඩියෝ ගේම්ස් නිපදවන සමාගමක පිළිගත් සාමාජියෙක් මේ සැමියාගේ අලුත්ම ව්‍යාපෘතිය අත්භූත නඩුවක් ගැන ගලාගෙන යන ගේම් එකක් හදන එකයි මේකට අවශ්‍ය කළමනා ගෙදරට අරන් එන්න වෙනවා…මොකද සමහර දේවල් වලට හොදට නිදහස් හිතන්න ඕන කරනවා නේ.. ඉතින් මේ ගෙදරට ඒ නිෂ්පාදන ආයිත්තම් ගෙදරට අරන් ඇවිත් තියලා තියනවා ටික දවසක් යද්දි අර බිරිඳගේ කටයුතු වගේම හැසිරීම වෙනස් වෙනවා

මේ නිවසට ඇති වෙච්ච දේ මොකක්ද…කාගෙද මේ බලපෑම මොකක්ද මෙතන තියෙන අවුල..😕🤔

මේ කුතුහලය ත්‍රාසය මුසු කරපු මේ කතාව IMDb : 5.7/10 ⭐ අරගන්න සමත් වෙලා තියෙනවා…

හොදයි එහෙනම් තවත් අලුත්ම අලුත් දවසක…අලුත්ම අලුත් උපැසිරසියකින් හමුවෙමු…😉

ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න…ඔයාලා හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    thanks machan sub ekata

  2. Viraj Chathuranga

    Supiri film eka dn balala ewara kare… thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login