Mrs Deshpande (2025) S01 E03 Sinhala Subtitles
Mrs Deshpande (2025) S01 E03 Sinhala Subtitles
6.2

Mrs Deshpande (2025) S01 E03 Sinhala Subtitles | “ වෛරය මත්තෙන් හෙළි වන සත්‍යය ” | සිංහල උපසිරැසි සමඟ

(Mrs Deshpande (2025) S01 Sinhala Subtitles) (Mrs Deshpande (2025) S01 Sinhala Subtitle) (Mrs Deshpande (2025) S01 Sinhala Sub)

2026 අවුරුද්දේ මුලින්ම අරන් එන්න යන්නේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 19 වෙනිදා නිකුත් වුණු හින්දි වෙබ් සීරීස් එකක්.
මේකෙ නම තමයි Mrs. Deshpande. දශක කිහිපයක් තිස්සේ බොලිවුඩ් රිදී තිරයේ අහිංසක පෙම්වතිය සහ ඊටපස්සෙ වැදගත්, චාම් රංගනයන්ට දායක වුණු 90s තරුව Madhuri Dixit තමයි මේ වෙබ් සීරීස් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ❤️🔥

නමුත් මෙවර ඇය අහිංසක, වැදගත් පෙම්වතියක් නෙවෙයි. ඇය වසර 25ක් තිස්සේ සිර දඬුවම් විඳින පිරිමි 8 දෙනෙක් විශේෂ අන්දමින් මරලා දාපු දාම ඝාතකයෙක්. 🙂👌
ඒ වගේම ඇය මෙතෙක් රංගන ජීවිතයේ නිරූපණය කරන වඩාත්ම බිහිසුණු චරිතය මේක කියලත් වාර්තා වෙනවා.
JioHotstar ඔස්සේ නිකුත් වුනු මේ වෙබ් සීරීස් එකේ තියෙන්නෙ එපිසෝඩ් 6යි. එහෙනම් හැරෙමු කතාව පැත්තට…

ඉතින් අවුරුදු 25කට පස්සේ එකපාරටම මේ දාම ඝාතක නෝනාගෙ ඝාතන විලාසය අනුගමනය කරන අළුත් CopyCat ඝාතකයෙක් මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අලුත් ඝාතකයා අල්ලගන්න පොලීසිය උදව් ගන්න යන්නේ හිරේ ඉන්න දාම  ඝාතක නෝනාගෙන්.

* ඉතින්, අවුරුදු 25කට පස්සේ පොලීසියට උදව් කරන්න හිරෙන් එළියට එන දේශ්පාන්ඩේ නෝනාගේ ජීවිතය මොන වගේ වේවිද?

* අවුරුදු 25කට කළින් ඇය දාම ඝාතකයෙක් වෙච්ච හේතුව මොකක්ද?

* මේ අලුත් දාම ඝාතකයා ඇයව අනුගමනය කරන්න හේතුව මොකක්ද?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් සීරීස් එක බලන්නම කියලා ආරාධනා කරනවා.

ඊළඟ කොටසින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login