Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles
Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles
4.8

Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles | “ මිස්ටර් සහ මිසිස් අස්ලාන්: රහස්‍ය ජීවිතයක්! ” | සිංහල උපසිරැසි සමඟ

(Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles) (Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitle) (Mr. & Mrs. Aslan (2025) Sinhala Sub)

Cineru එක්ක ඉන්න ඔන්න ඔයාලා හැමෝටම මන් අද අරන් එන්නේ කොමඩි ගතියක් එක්ක එන ෆිල්ම් එකක්.ඔබ කවදාහරි හිතලා තියෙනවාද ඔබේ සහකරු/සහකාරිය රහසේ ඔත්තුකරුවෙක් නම් මොකද වෙන්නේ කියලා? “මිස්ටර් සහ මිසිස් අස්ලාන්” චිත්‍රපටය ඒ ගැන තමයි!

එම්රේ අස්ලාන් සහ ලූනා අස්ලාන් සාමාන්‍ය විවාහක යුවලක් වගේ පේනවා. ඔවුන් ලස්සන ජීවිතයක් ගත කරනවා වගේ පේනවා. ඒත් මෙන්න විශාල රහසක් තියෙනවා!

ලූනා අස්ලාන් (බිරිඳ) – ඇය රහස් ඔත්තු නියෝජිතාවක්! ඇය භයානක අපරාධකරුවන් අල්ලගන්නවා. ඒත් ඇය තමන්ගේ ස්වාමිපුරුෂයාට මේ ගැන කිව්වේ නැහැ!

එම්රේ අස්ලාන් (ස්වාමිපුරුෂයා) – ඔහු සාමාන්‍ය කෙනෙක්. ඔහු දන්නේ නැහැ තමන්ගේ බිරිඳ ඔත්තු නියෝජිතාවක් කියලා!

එම්රේට සැකයක් දැනෙනවා! ලූනා රාත්‍රියේ එළියට යනවා, රහස් ඇමතුම් ලබනවා, අමුතු විදිහට හැසිරෙනවා. එම්රේ හිතනවා ඇය වෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා! ඒත් ඇත්තටම ලූනා ….

එක දවසක් හැම දෙයක්ම එළියට එනවා. එම්රේට සත්‍යය දැනගන්න වෙනවා
කොමඩි ගතියක් එක්ක එන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට කියනවා.මේක තනියම බලන්න කියලා මතක් කරන ගමන් ,තවත් කතාවකින් අපි හමුවෙමු

මම sajith dhananjaya

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


23
Total Subtitles

2 comments

  1. ස්තූතියි සහෝ මේකට සිංහල සබ්එක දුන්නට

  2. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…෴!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login