The title of the page
Money Heist: Korea - Joint Economic Area (2022) Complete Season Sinhala Subtitles
Money Heist: Korea - Joint Economic Area (2022) Complete Season Sinhala Subtitles
5.4
79
89

Money Heist: Korea – Joint Economic Area (2022) Complete Season Sinhala Subtitles | දෙවෙනි කොටස | සිංහල උපසිරැසි සමඟ

MONEY HEIST: KOREA – JOINT ECONOMIC AREA ☯
( PART 2 )

☢ Information – විස්තර ☢

Korean name – 종이의 집: 공동경제구역
Literally – House of Paper: Joint Economic Area
Genre – Heist , Crime drama
Based on – Money Heist by Álex Pina
Developed by – Netflix
Written by – Ryu Yong-jae, Kim Hwan-chae, Choe Sung-jun
Directed by – Kim Hong-sun
Composer – Kim Tae-seong
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 12 (list of episodes)
Camera setup – Multi camera
Running time – 63–78 minutes
BH Entertainment – Zium Content
Distributor – Netflix
Original network – Netflix
Picture format – 4K (Ultra HD)
Audio format – Dolby Digital
Original release – June 24, 2022
Related – Money Heist

☢ CAST – කාස්ට් ☢

✪ Yoo Ji-tae – Professor / Park Sun-ho
✪ Park Hae-soo – Berlin / Song Jung-ho
✪ Jeon Jong-seo – Tokyo / Lee Hong-dan
✪ Lee Hyun-woo – Rio / Han Joseph
✪ Lee Won-jong – Moscow / Oh Man-sik
✪ Kim Ji-hoon – Denver / Oh Taek-su
✪ Jang Yoon-ju – Nairobi / Sim Young-mun
✪ Kim Ji-hun – Helsinki / Ko Myung-tae
✪ Lee Kyu-ho – Oslo / Lee Sang-yeon
✪ Kim Yun-jin – Seon Woo-jin

ආයුබෝවන් සිනෙරුවාසී හැමෝටම,

අද ගෙනැල්ලා තියෙන්නෙ Money heist korean series එකේ part 2 ඒ කියන්නෙ ජූනි මාසෙ නිකුත් වුන part 1 එකේඉතුරු ටික. ඒක මේ දෙසැම්බර් වල Netflix හරහා විකාශනය වුනා.එහිදි පළමු කතාමාලාවෙ කොටස් 6 ක් වගේම දෙවන කොටසේ 6 ක් විදිහට මුළු කොටස් 12 බලාගන්න ලැබුනා.

ඉතින් මේ ගෙනැවිත් තියෙන්නෙ ඒකෙ සිංහල උපසිරැසි පෙල….

Money Heist: Korea – Joint Economic Area කියන්නෙ මුල් ස්පාඤ්ඤ කතා මාලාව මත පදනම් වුන
Money Heist ෆ්‍රැන්චයිස් එකේ දෙවන කතා මාලාවක් වගේම ඒක කොරියානු රූපවාහිනී කතා මාලාවක්.
Kim Hong-sun විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම Ryu Yong-jae විසින් රචනා කරන ලද කොරියානු කතා මාලාව මුල් Netflix මාලාවක් වන අතර,මේකේ රංගනයෙන් දායක වෙන්නේ Yoo Ji-tae , Yunjin Kim , Park Hae-soo , Jeon Jong-seo , Lee Hyun-woo , Lee Won- jong , සහ Park Myung-hoon යන නළු නිළියන්.
පළමු කථාංග 6 2022 ජුනි 24 වන දින Netflix හි නිකුත් කරා වගේම . දෙවන කොටස 2022 දෙසැම්බර් 9 වන දින නිකුත් කරා.

MONEY HEIST : SPAIN

MONEY HEIST : KOREA

ස්පාඤ්ඤ කතාමාලාවේ අභාශය අරගෙන නිර්මාණය වුනත් එතරම් වෙනසක් දකින්න ලැබෙන්නෙ නැති වුනත් Money heist හි තිබූ අකාර්ශනීය බව වගේම ආවේණික Thrill එක එලෙසටම දැකගන්න පුළුවන් වෙන හොඳ නිර්මාණයක් ලෙස money heist korea ගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා සම්පූර්ණ කතා මාලාවම නරඹන්න කියලා.අදට සමුගන්නම්.තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජයවේවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

13 comments

  1. Thank you cineru 💖

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Episode 1 Sub nadda

    • Season දෙකේම එපි සේරටම සබ් දීලා තියෙන්නේ..සයිට් එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න.

  4. episode 7 n ehata nane

  5. angie naradddage

    Money Heist Korea season 1 sub naa neeeeda…?

  6. ep 7 idan video file eka dannako

    • පාර්ට් 2 එකේ පෝස්ට් එකෙන් ගන්න..මේ පාර්ට් 1 පොස්ට් එක.

      • part 2 eketh thiyenne ep 7 wenakal googlr drive eke puluwan nam link ekak dannko
        thank you !

        • පාර්ට් ටූ එකේ 1 ඉඳන් අංක කරලා තියෙන්නේ 7 වෙනි කොටසේ ඉඳන් ටික..ඕක රිලීස් වුණේ පාට් දෙකකට..

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login