The title of the page
Mission possible 2021 Sinhala Sub
Mission possible 2021 Sinhala Sub
6.4
93

Mission Possible (2021) Sinhala Subtitles | චීන ඔත්තුකාරියක් | සිංහල උපසිරැසි සමඟ

( Mission possible 2021 Sinhala Sub ) සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.ඔන්න මං අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ තිරගත වුණු සුපිරිම හාස්‍යමය-ක්‍රියාදාම කොරියානු චිත්‍රපටියක්.මේකෙ නම තමා Mission:Possible.පෙබරවාරි 17 දින දකුණු කොරියාවේ ප්‍රදර්ශනය ඇරඹුන මේ චිත්‍රපටියට 6.4 IMDb අගයකුත් 93% ගූගල් පරිශීලකයින්ගේ කැමත්තකුත් හිමිවෙලා තියෙනවා.kim Hyung-joo ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු මේ චිත්‍රපටියට Lee Sun-bin, Kim Young-Kwang ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් චීනය,උතුරු කොරියාව හරහා දකුණු කොරියාවට යන ආයුද ජාවාරමක් ගැන චීන ආරක්ෂක අමාත්‍යංශයට අනාවරණය වෙනවා.ඒක නවත්තන්න යනකොට ජාවාරම් කාරයන්ගේ අතින් චීන නියෝජිතයෝ දෙන්නෙක් ඝාතනය වෙනවා.ඊට පස්සෙ චීන රජය තීරණය කරනවා දකුණු කොරියාවට ගිහින් ආයුධ අල්ලගන්න.ඒකට යවන්න තෝර ගන්නෙ චීන ඔත්තුකාරියක්.එයාට යන්න කියනවා එහෙ ඉන්න තමන්ගෙ නියෝජිතයෙක් ගාවට….එයා නියෝජිතයා මුණ ගැහේවිද?

ආයුද ජාවාරමේ සුලමුල මොකක්ද?ඒ ජාවාරම අනාවරණය කර ගනීවිද? කියලා බලන්න ඔයාලට මේ චිත්‍රපටිය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා..
එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.තවත් උපසිරැසියකින් අපි හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. Thank you මේ film එකට❤ ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්නකෝ පුළුවන් නම් ඉක්මනින්ම 🤗

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. මයිකි

    තැන්ක්ස් මරු කතාවකට සබ් දිලා

  4. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද? Girlfriend (2020) / Lawless Lawyer (2018)

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. කරන්න බලමු සහෝ👍

  7. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  8. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  9. Pavan pavithra

    Fast and furious spy racers season 4 ekata sub dennako

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login