The title of the page
Miral 2022 Sinhala Subtitle
Miral 2022 Sinhala Subtitle
7.4
85

Miral (2022) Sinhala Subtitles | “මාරයාගේ සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

(Miral (2022) Sinhala Subtitles) (Miral (2022) Sinhala Subtitle) (Miral Sinhala Subtitle) (Miral (2022) Sinhala Sub)

Miral (2022) මාරයාගේ සිහිනය

Miral Movie Posters 02 (203734) | Kollywood Zone

Miral කියන්නේ M Sakthivel විසින් නිර්මාණය කරන ලද දමිළ ත්‍රාසජනක චිත්‍රපටයක්. Vani Bhojan, Bharath Srinivasan, KS Ravikumar චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා..චිත්‍රපටයට IMDB 7.4/10 වගේ ඉහළ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.චිත්‍රපටය Horror/Adventure ගනයට තමයි වැටෙන්නෙ.

Miral review. Miral Tamil movie review, story, rating - IndiaGlitz.com

ඉතිං කතාව පැත්තට හැරෙමු…

රාමා කියන්නේ හැමදාම නපුරු හීනයකින් දුක් විදින කෙනෙක්…තමන්ගෙ පවුල වෙස්මූනක් දාගත්තු මනුස්සයෙක් ඇවිත් රාමාවයි තමන්ගෙ පවුලෙ අයවයි මරලා දානවා..ඉතිං හීනයක් ඇත්ත උනොත්…රමාට මොනවගේ දෙයකට අන්තිමට මුහුන දෙන්න වෙයිද? වැඩිය කතා නැතුව චිත්‍රපටය බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා…අලුත් උපසිරැසියකින් අයෙත් ඉක්මනට හම්බවෙමු…

සුභ දවසක් හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. සබට තෑන්ක්ස් ඩබලටම..😍🧡

  3. බොහොම ස්තූතියි සහෝදරයා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login