Massacre of the Witches (2025) Sinhala Subtitles
Massacre of the Witches (2025) Sinhala Subtitles
5.2

Massacre of the Witches (2025) Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ

(Massacre of the Witches (2025) Sinhala Subtitles) (Massacre of the Witches (2025) Sinhala Subtitle) (Massacre of the Witches (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Massacre of the Witches (2025). ඔරිජිනල් ටයිටල් එක Pembantaian Dukun Santet.

Massacre of the Witches (2025) Sinhala Subtitles

Horror / Thriller කාණ්ඩය අයත්වෙන මේ ඉන්දුනිසියානු චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 32යි. අධ්‍යක්ෂණය කරන්නේ Azhar Kinoi Lubis විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Aurora Ribero, Kevin Ardilova, Kaneishia Yusuf ඇතුළු නළු නිළියන් පිරිසක්.

ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


197
Total Subtitles

2 comments

  1. බොහෝම ස්තූතියි සුපුන් සහෝ මේ ටයිප්එකේ ෆිල්ම්වලට සබ් දෙනවට……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login