Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
6.5

Mark (2026) Sinhala Subtitles | “ මාර්ක් ” | සිංහල උපසිරැසි සමඟ

(Mark (2026) Sinhala Subtitles) (Mark (2026) Sinhala Subtitle) (Mark (2026) Sinhala Sub) 

ඉතින්, අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ කන්නඩ සිනමාවෙන් නිකුත් වුණ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Mark චිත්‍රපටයට. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, කුතුහලය පිරුණු High-Voltage Action Thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vijay Karthikeyaa විසින්. ඒ වගේම ප්‍රධාන චරිතය වන අජේ මාර්කණ්ඩේයා හෙවත් ‘මාර්ක්’ ගේ චරිතයට පණ පොවන්නේ Sudeepa විසින්.

ඉතින් කතාව ගැන කියනවනම්, එකපාරටම ළමයි 18 දෙනෙක් නගරයෙන් අතුරුදහන් වෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ භද්‍රා, රුද්‍රා සහ ස්ටීවන් රාජ් වගේ භයානක පාතාල නායකයෝ සහ දේශපාලන බලවතුන්. මුළු පොලිසියම මේක විසඳගන්න බැරුව හිරවෙලා ඉද්දි, වැඩ තහනමට ලක්වෙලා ඉන්න දරුණු පොලිස් නිලධාරියෙක් වන ‘මාර්ක්’ මේ ගේම් එකට එන්ටර් වෙනවා.

ඩොලර්ස්, මිනීමැරුම් සහ දේශපාලන කුමන්ත්‍රණ අස්සෙ මාර්ක් කොහොමද මේ ළමයි ටික බේරගන්නේ? එයා ඇත්තටම ඉන්නේ ළමයි බේරගන්නද නැත්නම් පරණ පලියක් ගන්නද? මේක ඔයාලා හිතන සාමාන්‍ය පොලිස් කතාවක් නම් නෙවෙයි, අන්තිම තත්පරේ වෙනකම්ම හුස්ම හිරවෙන ගැම්මක් තියෙන ෆිල්ම් එකක්. මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login