The title of the page
Malum (2023) Sinhala Subtitles
Malum (2023) Sinhala Subtitles
5.1
84
66

Malum (2023) Sinhala Subtitles | තාත්තාට මොකක්ද උනේ | සිංහල උපසිරැසි සමඟ

(Malum (2023) Sinhala Subtitles) (Malum (2023) Sinhala Sub) (Malum Sinhala Subtitles) (Malum Sinhala Sub)


ඔන්න එහෙනන් මං ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරගෙනයි…

මේ පාර අරන් ආවෙ මං ආසම ශාරනයක් වෙන Horror ශාරනයට අයත් චිත්‍රපටයක්….මේක 5.2 / 10 ක IMDB අගයක් අරන් තියෙනවා මුලින්ම කියන්න ඕනෙ මේකෙ ලේ වැගිරීම් කොටස් කිහිපයක්ම තියෙනවා…. ඒ නිසා මේක පොඩි දේටත් බය වෙන අය බලනවනම් පරිස්සමෙන් හොදේ …. මේක 2023 මැයි මාසෙ තමයි රිලීස් උනේ මේක මුල ඉඳන් හරි අවදානෙන් බැලුවොත් තේරෙයි අවසානය ගැලපෙන විදිහ නැතිනම් පොඩ්ඩක් ඔලුව අව්ල් වෙයි ඈ…

එහෙනන් කතාව පැත්තට යමු….

මේ කතාව පටන් ගන්නෙ එක්තරා ඇමෙරිකාවෙ සිර මැදිරියක ඉඳන් මේ සිර මැදිරියෙ ඉන්නවා පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් මෙයාලා හොඳම යාලුවො දවසක් මෙයාලා අතරින් කෙනෙක් එයාගෙම යාලුවොන්ට වෙඩි තියන්න ගන්නවා එහෙම වෙන්නෙ ඇයි මොකටද කියලා කාටවත් හිතාගන්න බෑ අන්තිමට එයත් දිවි නසාගන්නවා

ඊට අවුරුද්දකට පස්සෙ ඒ සිර මැදිරියටම ඒ මිනීමරු පොලිස් නිලධාරියගෙ දුව සේවයට බැඳෙනවා පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට එයාගෙ අරමුණ තාත්තාට මොකක්ද උනේ කියලා දැනගන්න එකයි අපි බලමු එයාට දැනගන්න ලැබෙයිද එයාගෙ තාත්තාට මොකද උනේ කියලා එයාට එන බාදා මොනවද එයා ඒවා පස්සෙන් ගිහින් මේ ගේම් එක දිනන්නෙ කොහොමද කියලා අපි බලමු…සෙට් වෙන්න හැමෝම උපසිරැසියට ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි හැමෝටම..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

3 comments

  1. Supiriiiiiiiiii

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login