The title of the page
Malayankunju (2022) Sinhala Subtitles
Malayankunju (2022) Sinhala Subtitles
7.8
91

Malayankunju (2022) Sinhala Subtitles | “අනිකුට්ටන්” | සිංහල උපසිරැසි සමඟ

(Malayankunju (2022) Sinhala Subtitles) (Malayankunju (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..!

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..

මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Fahadh Fasil , Rajisha Vijayan , Deepak Parambol , Jaffer Idukki , Johny Antony , Indrans , Arjun Ashokan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.8/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama Thriller කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ..තවත් විශේෂ කාරණයක් මතක් කරොත් Fahadh ගෙ උපන්දිනේ යෙදිලා තිබුනෙත් අගෝස්තු 8 වෙනිදට, FaFa ගැන අමුතුව්න් කියන්න දෙයක් නෑනෙ, ළඟදි ආපු Vikram චිත්‍රපටියෙත් අමර්ගෙ චරිතය ලස්සනට ඉදිරිපත් කරා, මලයාලම් සිනමාවෙ ඉන්න දක්ශතම නලුවෙක්,ඉතින් ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් මේක ඔහුගෙ උපන්දින තෑග්ගක් ලෙස අපට නරඹන්නට ලැබීමත් හොදක්..

කතාව පැත්තට ගියොත් මූලවුම්පාර කියන කදුකර ගම්මානයේ ජීවත් වෙන කෙනෙක් තමයි අනිකුට්ටන් කියන්නෙ , අම්මයි එයයි තමයි ගෙදර ඉන්නෙ .. අනිකුට්ටන් කියන්නෙ විදුලි කාර්මික ශිල්පියෙක්..මෙයාට තියෙනවා පොඩි දේටත් තරහ යන ඉවසීමක් නැති ලෙඩක්..කොටින්ම අල්ලපු ගෙදර අලුත උපන් ළමයා ඇඬුවත් ඒක මෙයාට ලොකූ කරදරයක්..කේරලේ කියන්නෙ ලංකාවට වගේම හොදට වහින ලස්සන ප්‍රදේශයක්නෙ , ඉතින් මෝසම් කාලෙට කේරලේට වහින වැස්සට අනිවාරෙන් නායයෑම් , ගංවතුර සුලබයි….ඔය ඇති…ඉතින් මොකද උනේ..කතාවෙ රසයට බාදාවක් නොකර ඉන්නම් , ඔයාලම බලන්නකෝ..කාලෙකට පස්සෙ FaFa ගෙ මලයාලම් ෆිල්ම් එකක් ආවේ, සංවෙදී කතා තේමාවක් තුලින් යන මෙ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

19 comments

  1. බොහෝම ස්තුති බ්‍රෝ….දැන් ඉතින් මලයාලම් ෆිල්ම් රිලීස් වුනාම සති ගණන් බලන් ඉන්න ඕං නෑ….සබ් එනකන්

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

  3. නාරා
    Cineru Family Member

    ෆිල්ම් එක අද එනවා දැක්ක ගමන් උඹව මට මතක් උනා කියහන්කෝ 😂😂
    පාර පාර ඕයියියියියියියියි….. ❤❤❤❤

  4. godaaak isthuuthiee….

  5. ROSHEN MALINDA
    Cineru Family Member

    ❤️

  6. ආපු ගමන්ම… ❤️
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. නියමයි සහෝ ❤️😍

  8. Ammoooo

    FaFa

    pin hode….. poya dawase godak pin ras kala

    FaFa gana nm ithn ahanna deyk na ne..

    Meka enakan dina ganan kara kara htye

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  10. makal 2022 malayalm movie ake hoda copys dala thiyenawa sub aka denna

  11. MAKAL 2022 ikmanatama one , TRY ekk demu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login