The title of the page
Maidaan (2024) Sinhala Subtitles
Maidaan (2024) Sinhala Subtitles
8.3
70
94

Maidaan (2024) Sinhala Subtitles | “ආසියාවෙ බ්‍රසීලය” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනෙ සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා..ටික දවසකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ

ඉතින් මේ ෆිල්ම් එක තමයි ඔයාලා  හැමෝම වගෙ දන්න අජේ දේව්ගන්ගෙ Maidaan (2024) ෆිල්ම් එක..ඉතින් මේ ෆිල්ම් එකට IMDB 8.3 ක ඉහලම අගයක් වගේම ගූගල් පරිශීලක මනාප 94% ක් පමණ ලැබිලා තියෙනවා..

ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක්ම හොද මට්ටමේ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඉතින් අවාසනාවන්ත විදියට මේ ෆිල්ම් එකට හිට් වෙන්නනම් අවස්තාව ලැබිලා නෑ..
ඒ උනාට මේක ඔයාලා හැමෝම අනිවාරෙන්ම බලන්න ඕන ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

ඉතින් ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ඉන්දියාවෙ 1950 වගේ කාලයේ තමයි කතාව තියෙන්නෙ.. ඒ කාලෙ ඉදපු සුපිරිම ෆුට්බෝල් කෝච් කෙනෙක් වෙන සයඩ් අබ්දුල් රහීම් කියන කෝච් ගෙ කතාවෙන් කොටසක් තමයි මේකෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ..මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන ෆිල්ම් එකක්..

ඉතින් මෙයා ඉන්දියාවෙ එක එක ප්‍රාන්ත වලින් ෆුට්බෝල් වලට දක්ශ ළමයින්ව එකතුකරගෙන ටීම් එකක් හදනවා..මෙයාගෙ අරමුණ තමයි ඉන්දියාව ඔලිම්පික් වල ලෝක ෆුට්බෝල් ශූරයො කරන එක..ඒත් මේක එහෙම ලේසි වෙන්නෙනම් නෑ මෙයාට මේකෙදි සෑහෙන්න බාධක වලට මුහුණ දෙන්න වෙනවා…

ඉතින් රහීම්ට එයාගෙ ටීම් එක ලෝක ශූරයෝ කරන්න පුලුවන් වෙයිද..

මොනවද එයාට මේ තරමටම එන බාධා..

ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් අනිවාරෙන් ඔයා මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම ඕන❤️

එහෙනම් අලුත් උපසිරැසියකින් ලගදිම හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


39
Total Subtitles

One comment

  1. Thanks for sub
    The first omen 2024 akata sub dennako
    Puluvnnm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login