The title of the page
Maffi Dona 2019 Sinhala Sub
Maffi Dona 2019 Sinhala Sub
3.4

Maffi Dona (2019) Sinhala Subtitles |පැහැරගැනීමක්| සිංහල උපසිරැසි සමග

(Maffi Dona 2019 Sinhala Sub) කොහොමද යාලුවනේ ඔන්න මම අද ආවේ තවත් ලස්සන මලයාලම් චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා ඉතින් දන්නවානේ මලයාලම් සිනමාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන සිනමාවක් කියලා ඉතින් එක හින්දම ඔයාලට මේ චිත්‍රපටයත් වෙනස්ම විදියට නරඹන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

July 26, 2019 දින තිරගත වුණ මෙම චිත්‍රපටය Drama Action Thriller ගණයට අයත් වෙයි. අධ්‍යක්ෂණ කරන ලද්දේ Pauly Vadakkan විසින් වන අතර ගූගල් පරිශීලක දරශකය 72% ලබාගෙන ඇත. IMDB අගය 4.2 පමන ද ලබාගෙන ඇත. අපි කතාව කෙටියෙන් බලමු. මේ කතාවෙන් කියවෙන්නේ අහම්බෙන් සිද්දවෙන ගැණු ළමයි පැහැරගෙන යාමක් ගැන ඉතින් ඇයි මෙහෙම පැහැරගෙන යන්නේ කියලා දැන ගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා. ඉට වඩා මම මොකුත් කියන්නේ නැ එහෙම උනොත් කතාවට හානියක් වෙන හින්දා එහෙනම තවත් ලස්සන චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම් ඔබට ජය ! බුදුසරණයි

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login