The title of the page
7.9
93

Mad for Each Other (2021) Complete S01 Sinhala Subtitles | “දෙන්නටම පිස්සු” | සිංහල උපසිරැසි සමඟ

Drama: Mad for Each Other
Native Title: 이 구역의 미친X
AlsoKnown As:The Crazy Guy in the District, Crazy X in Town, Insane X in Town, Yi Guyeokui Michin X
Director: Lee Tae Gon
Screenwriter: Ah Kyung
Genres: Comedy, Romance, Drama
Country: South Korea
Episodes: 13
Aired: May 24, 2021 – Jun 21, 2021 Aired On: Monday, Tuesday, Wednesday Original Network: Daum Kakao TV, Netflix Duration: 35 min. Content Rating: 15+ – Teens 15 or older

 

♡ Cast ♡

ජං වූ (Jung Woo) නෝ හ්වී ඕ ලෙස,

No Hwi Oh යනු Gangnam පොලිස් ස්ථානයේ ප්රචණ්ඩ අපරාධ අංශයේ රහස් පරීක්ෂකයෙක්. එයා හිතන් ඉන්නේ එයා හොඳින් ඉන්න කෙනෙක් කියලා. ඒත් එයාට කෝප පාලන ගැටළු නිසා ඔහුව සේවයෙන් පහ කරලා තියෙන්නේ. 

ඕ යොන් සෝ (Oh Yeon Seo) ලී මින් ක්යුන් ලෙස,

Lee Min Kyung යනු ගේම මායාවන් සහ බලකිරීම් වලට හසු වූ කාන්තාවක්. අමිහිරි අතීතයක් තියෙන ඇය ඇගේ අතීතයේ සිදු වූ සිදු වූ සිදුවීම් නිසා මානසික රෝගියෙක් බවට පත් වෙලා ඉන්නේ. 

♡ සාරාංශය ♡

අසල්වැසියෝ විදිහට ජීවත් වෙන මෙයාලා දෙන්නා ඉන්නේ නිකන් නයයි මුගටියයි වගේ කොයි වෙලාවේ බැලුවත් රණ්ඩු වෙවී. ඒ මෙයාලට තියෙන මානසික ගැටළු නිසා. No Hwi Ohට තියෙන්නේ තරහා පාලනය කර ගන්න බැරි ලෙඩක්. Lee Min Kyungට තියෙන්නේ කාවවත් විශ්වාස කරන්න බැරි ලෙඩක්.

ඉතින් මේ දෙන්නට මේ මානසික ලෙඩ හැදෙන්න කලින් මෙයාලා ජිව්ව්ත් වුණේ සාමන්ය මිනිස්සු වගේ. No Hwi Ohට මේ ලෙඩේ හැදුණේ එයාලා වැටලීමක් කරමින් ඉද්දි එයාගේ සගයට සැකකාරයෝ වගයක් හොඳට පහර දෙද්දි. ඉතින් ඒක බලන් ඉන්න බැරුව එයාගේ තරහා පාලනය කර ගන්න බැරිව No Hwi Oh එයාට හොඳටම ගහනවා.

මේ සිද්ධියෙන් පස්සේ එයාට එයාගෙ තරහා පාලනය කර ගන්න බැරි වෙනවා. Lee Min Kyungට මේ ලෙඩේ හැදෙන්නේ එයාගේ Ex-Boyfriend සිද්ධ වුණ අඩත්තේට්ටම් නිසා. මේ සිදු වීම් නිසා එයාට කිසිම කෙනෙක් විශ්වාස කිකරන්න බැරි වෙලා නිකන් හිරකාරයෙක් වගේ ජීවත් වෙන්නේ. ඉතින් මේ කතාව පුරාම ගලා යන්නේ මෙයාලා දෙන්නගේ මේ මානසික රෝගයන් සුව කර ගෙන මෙයාලා එකිනෙකාව විශ්වාස කරලා එයාලගේ ආදරේ ගොඩනගා ගන්නේ කියලා.

මේ කතාවට උපසිරැසි ගෙනාපු මම හංසන හෙට්ටිආරච්චි.

(Mad for Each Other 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

14 comments

  1. ගොඩක් ස්තූතියි සහෝ.
    අනේ අයියේ The Uncanny Counter (2020) එකේ සිංහල උපසිරැසි දෙන්නකෝ. Please.

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සීසන් එකටම කම්ප්ලීට් සබ් කරාට

  4. අම්බෝ ඔයා නම් දෙයියෙක් සහෝ!
    ඔයාට ගොඩාක් පින් ❤️‍🔥
    මේ කතාමාලාවට උපසිරැසි දුන්නට ගොඩාක් ගොඩාක් ස්තූතියි 👍👌
    කොරියන් ඩ්‍රාමා වලට දිගටම සබ් දෙමු සහෝ🤗
    Thank You❤️

  5. Thank you very much😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ.🤗

  6. ගොඩක් ස්තූතියි සහෝ. love youuuuu

  7. හතර වෙනි එපිය නැ.. ඒක බලලා අප්ලෝඩ් කරනව ද ?

  8. E 4 video file eka ne

  9. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  10. අඩේ…. තෑන්ක්ස් සහෝ. එලම

  11. ස්තුතියි……………

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login