Maareesan (2025) Sinhala Subtitles
Maareesan (2025) Sinhala Subtitles
6.6
63

Maareesan (2025) Sinhala Subtitles | “ගැහැණු ළමයින් ජාවාරම පසුපස හඹා යන ඩිමෙන්ෂියා රෝගියෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Maareesan (2025) Sinhala Subtitles) (Maareesan (2025) Sinhala Subtitle) (Maareesan (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Maareesan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන drama thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sudheesh Sankar විසින්. V. Krishna Moorthy විසින් පිටපත ලියා ඇති අතර R. B. Choudary විසින් Super Good Films නම් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කර ඇත.

Vadivelu සහ Fahadh Faasil ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂ Yuvan Shankar Raja විසින්.

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


442
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login