The title of the page
Lovely Runner (2024) S01E06 Sinhala Subtitles
Lovely Runner (2024) S01E06 Sinhala Subtitles
9
94

Lovely Runner (2024) S01E06 Sinhala Subtitles | ” මම එදා ඒකට කැමති වුනා” | සිංහල උපසිරැසි සමඟ

“Lovely Runner (2024)”

(Time Walking on Memory + මතකය මත ඇවිදින කාලය)

 

Information – විස්තර

 

Drama: Lovely Runner

Native Title: 선재 업고 튀어

Country: South Korea

Episodes: 16

Aired: Apr 8, 2024 – May 28, 2024

Aired On: Monday, Tuesday

Original Network: TVING, tvN

Duration: 1 hr. 10 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: The Best of Tomorrow , Run Away With Sun Jae on Piggyback , Run Away With Seon Jae on Piggyback , Tomorrow’s #1 , Tomorrow’s Number One , Time Walking on Memory , Carry Sun Jae and Run , Lovely Runner , Loverly Runner , Tomorrow’s Best , Gieokeul Geodneun Sigan , Seonjae Eobgo Twieo , Naeileui Euddeum , Sunjae Eobgo Tweeeo , 내일의 으뜸 , 기억을 걷는 시간

Director: Boo Sung Chul, Yoon Jong Ho, Kim Tae Yeong

Screenwriter: Lee Shi Eun

Genres: Music, Comedy, Romance, Fantasy

Tags: Aspiring Actor/Actress Supporting Character, Time Slip, Passionate Female Lead, Loyal Female Lead, Student Supporting Character, Student Female Lead, Student Male Lead, School Setting, Fan Female Lead, Protective Female Lead (Vote or add tags)

කාස්ට් – Cast

Byeon Woo Seok | Ryu Seon Jae – රියු සන් ජේ

ඔහු මීට පෙර “Secret Crushes Season 3″ | “Office Watch Season 3″Flower Crew: Joseon Marriage Agency”  Record of Youth “Moonshine” “Strong Girl Namsoon”  Soulmate සහ “20th Century Girl” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kim Hye Yoon | Im Sol – ඉම් සොල්

ඇය මීට පෙර “Ditto” | Our Summer Poem”The Girl on a Bulldozer”Midnight | Supernatural”Mr. Sunshine” Extraordinary You සහ Snowdrop “Twenty-Five Twenty-One” Secret Royal Inspector & Joy වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න එහෙනම් මම හැමෝම ආසාවෙන් ඉන්න කතාවකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Lovely Runner, දැනට මම බලපු කොටස් 4 නම් පුදුම ලස්සනක්, ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්, එහෙනම් ඉතින් මම කතාව පැත්තට හැරෙන්නම්කෝ…

රියු සන්-ජේ (Byeon Woo Seok) කියන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ දිලිසෙන තරුවක්, එයා තමන්ගේ මංගල දර්ශනය කරපු දවසේ ඉදන් හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ආපු කෙනෙක්… ඉතින් එයාට පිස්සු වැටුන රසිකයෝ එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඉතින් ඒ අතර අපේ ඉම් සොල් (Kim Hye Yoon) ඉන්නවා… ඉම්සොල් කියන්නේ පොඩි කාලෙදි අනතුරකින් කකුල් දෙක පණ නැතුව ඉන්න කෙනෙක්, ඉතින් ජිවිතේ එපා වෙලා ඉන්න ඇයට ජිවත් වෙන්න ආස හිතෙන විදිය කියලා දෙන්න අපේ සන්-ජේ තමයි, ඉතින් සෝල් එදා ඉදන් සන්-ජෙගේ රසිකයෙක් වෙනවා… 

ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්න සන්-ජේ එක පාරටම සියදිවි නසා ගන්නවා, මේක දැකපු සෝල් සන්-ජේව හොයන්න යන අතරමගදි වැටිලා, එයා ලග තිබුන ඔරලෝසුවෙන් අතීතයට යනවා, ඉතින් ඔයාලා දන්නවාද? මේ අතීතේ සන්-ජේ සහ සෝල් එකම ඉස්කොලේ ඉදියා කියලා? සොල්ට සන්-ජේව බේරගන්න පුළුවන් වෙයිද? සෝල්ට සොල්ගේ අනතුර මගහැරගන්න පුළුවන් වෙයිද? අපි එහෙනම් කතාව බලලාම ඉමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ…!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


474
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට.

  3. බොහොම ස්තූතියි උපසිරැසියට ,ජය!

  4. Episode 7, 8, 9 balanna ba neda? e pages wala error ekaka pennanawa..eka hadanna baida?

  5. Thenu Ranasinghe

    ANE 7,8 EPISODE DENNAKO

  6. අනේ 7 8 දෙන්නකො, දැන් ඇවිල්ලා වෙලා ගොඩක් දවස්

  7. Google Drive Download Plz?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login