The title of the page
Love in Contract (2022) Complete Season Sinhala Subtitles
Love in Contract (2022) Complete Season Sinhala Subtitles
8.2
97

Love in Contract (2022) Complete Season Sinhala Subtitles | “කොන්ත්‍රාත්තුවේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Love in Contract (2022) E01-E02 Sinhala Subtitles) (Love in Contract Sinhala Subtitles)

LOVE IN CONTRACT (2022)
( කොන්ත්‍රාත්තුවේ ආදරය )

Korean Name – 월수금화목토
Genre – Romantic comedy
Developed by – tvN (planning)
Written by – Ha Goo-dam
Directed by – Nam Seong-woo
Music by – Kim Jun-seok , Jeong Se-rin (Movie Closer)
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 16
Executive producers – Lee Kyung-seon , Park Sang-cheol (CP)
Producers – Lee Kang-hyun , Park Se-eun , Kim Da-huin , Yoon Na-hyun , Kwak Yun-soo
Running time – 60 minutes
Production companies – CJ ENM , Studio 605
Distributor – tvN
Original network – tvN
Original release – September 21, 2022

ආයුබෝවන් හැමෝටම…

ඉතින් Cineru family එක වෙනුවෙන් මම කරන මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදිහට මම ආවා ලස්සනම ලස්සන කොරියන් කතාවක් අරගෙන….

ඉතින් වැඩි කතාවක් ඔන්නෑ. අපි යමු පොඩිම පොඩි සාරාංශයකට…😇♥️

මේ කතාවෙ ඉන්න ප්‍රධාන චරිතය වෙන “චෝයි සං-යුන්” කියන්නෙ රැකියාවට තනිකඩ පිරිමින්ට බිරිඳ විදිහට සේවාව සපයන කෙනෙක් හෙවත් paid partner කෙනෙක්. ඉතින් ඔහොම කාලය ගෙවිලා යනකොට මෙයාගෙ විශ්‍රාම යන කාලෙත් ලං වෙනවා.කොහොම උනත් මෙයාට ඉන්නවා අවුරුදු පහක් තිස්සෙ ඉඳන් ඉන්න හොඳම සේවාදායකයෙක්.එයා වැඩි කතාවක් නෑ වගේම හරිම නිහඬ කෙනෙක්.කොටින්ම කිව්වොත් අවුරුදු පහටම සං-යුන් එක්ක රෑ කෑම ගන්නවා වැඩි කතා බහක් නැතුවම.එයාගෙ නම ජුන්ග් ජි-හෝ. ඉතින් සංයුන්ගෙ විශ්‍රාම යන දවසත් ලං වෙලා මෙයත් එක්ක දික්කසාද වෙන්නයි යන්නෙ.මේ අතර කන්ග් හේ ජින් කියලා පිස්සෙක් වගේ නළුවෙක් ජේමි කියලා කෙල්ලෙක්ට ආදරේ කරනවා අවුරුදු 13 ක් තිස්සෙ දැකලවත් නැතුව.ජේමි කියන්නෙ කවුද? ජුන්ග් ජී-හෝ ඇත්තටම මොන වගේ කෙනෙක්ද? මේ තුන්දෙනාගෙ වටා ගලන මේ කතාව මොන වගේ වෙයිද? ඉතින් ඒක දැනගන්න මාරම ආතල් වගේම රොමෑන්ටින් කොමඩි වලට වැටෙන මේ ලස්සන drama එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා..

පාක් මින්-යන්ග් (Park Min-Young) චෝයි සං-යුන් ලෙස

මැය මීට ප්‍රථම Whats Wroong With Secretary Kim,Forcasting Love and Weather, Her Private Life, Healer වැනි අතිශය ජනප්‍රිය Teledrama රැසක රංගනයෙන් දායක වී ඇත..

ගෝ ක්‍යුන්-පියෝ (Go Kyung-Piyo) ජුන්ග් ජී-හෝ ලෙස 

මොහු Soul Vibe (2022), Personal Life, Don’t Dare to Dream වැනි කතාමාලා රැසක රංගනයෙන් දායක වී ඇත..

කිම් ජේ-යන්ග් (Kim Jea-Young) කන්ග් හේ-ජින් ලෙස

මොහු මීට පෙර My Secrete Romance, Reflection of You, Money (2019),Derailed Golden Slumber වැනි කතාමාලා රැසකට රංගනයෙන් දායක වී ඇත..

අදට මම සමුගන්නවා එහෙනම්….අනිවාරෙන්ම ඉක්මනට හමුවෙමු…ඔබට ජයවේවා…!

මම ගිහාන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

17 comments

  1. පළවෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම්..💖
    Sub දෙනකම් බලා ගෙන හිටපු series එකක්…
    Thank you bro….

  2. Aluth drama ekak… Thank you…

  3. Aneh mn asawen hitiye meka balanna one kiyala thank you me drama ekat sub denawata thank you so much

    Aneh puluwn nm drama eke vedio ekath denna puluwnda sub ekath ekka wenadat sub denakot wage 😊😊😊

  4. Gihan
    Cineru Family Member

    ♥️😇Thank you.

  5. Bad prosecutor Korean drama 1ta sub dennko

  6. Sub ekata Thanks Bro🔥

  7. Thanks Bro.. Gd lk..!!!

  8. Thanks 💕💕💕

  9. the fabulous tv series eke sinhala sub denn puluwanda plz

  10. Krishani
    Cineru_users

    Meka nam chuttakwat boring natuwa balanna puluwan lassanama drama 1k. Palaweni sub 1 unata harima piliwelaine 😍😍 thank you so much 💐💐💐😍😍💜️💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login