The title of the page
7.4
94

Love All Play (2022) E09 Sinhala Subtitles | “ක්‍රීඩාවයි ආදරයයි..” | සිංහල උපසිරැසි සමඟ

(Love All Play (2022) E09 Sinhala Subtitles) (Love All Play  Sinhala Subtitles)

– Love All Play (2022) –

– විස්තර –

Native Title: 너에게 가는 속도 493km/ The Speed to You Is 493 km/ Love all play
Screenwriter: Heo Sung Hye
Director: Jo Woong
Genres: Romance, Drama, Sports
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Apr 20, 2022 – Jun 9, 2022
Aired On: Wednesday, Thursday
Original Network: KBS2
Duration: 1 hr. 10 min.

Love all play එහෙමත් නැත්තම් The speed to you is 493km කියලා කියන්නේ Park Ju Hyun සහ Chae Jong Hyeop රංඟනයෙන් දායක වන, Badminton Business Team එකේ ක්‍රීඩකයින් සමඟ මිශ්‍ර යුගල කණ්ඩායමක් වන පිරිමි සහ කාන්තා ප්‍රධාන චරිතයක බැඩ්මින්ටන් සඳහා ඇති ආශාව සහ සෙනෙහස නිරූපණය කරන දකුණු කොරියානු ක්‍රීඩා ආදර නාට්‍යයක්. මුළු කතාවම දිව යන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව මුල් කරගෙනයි.

– ප්‍රධාන චරිත –

Park Tae Jun (Chae Jong Hyeop)

Park Tae Jun කියන්නේ තම දෙමාපියන්ගේ බැඩ්මින්ටන් උපකරණ ව්‍යාපාරය නිසා ස්වභාවිකවම බැඩ්මින්ටන් ලෝකයට ආපු බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. එයා බැඩ්මින්ටන් ක්‍රීඩාව රස්සාවක් විදිහට සැලකුවත්, බැඩ්මින්ටන් වලට එයාගේ හිතේ තිබ්බ ආශාව නැවත වර්ධනය වෙන්නේ කෙල්ලෙක්ට හිත ගියාට පස්සෙයි.

අපිට මෙයාව Nevertheless, The Witch’s Dinner හා Sisyphus: The Myth කියන ප්‍රසිද්ධ ද.කොරියානු කතාමාලා වලින් දැක බලා ගන්න පුළුවන්.

Park Tae Yan (Park Ju Hyun)

Park Tae Yan කියන්නේ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. අල්ලස් දීමේ අපකීර්තියක් නිසා එයාට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමුගන්න වුණා. ඒත් අවුරුදු 3කට පස්සේ එයා ආයෙත් අවුරුදු 3කට පස්සේ යුනීස් බැඩ්මින්ටන් ටීම් එකට ඇතුළු වෙනවා.

අපිට මෙයාව Mouse, Zombie Detective හා Extracurricular කියන ප්‍රසිද්ධ ද.කොරියානු කතාමාලා වලින් දැක බලා ගන්න පුළුවන්.

ඔන්න ඉතින් මේ කතාව 2022 අප්‍රේල් මාසේ 20 වෙනිදා ඉඳලා ජූනි 09 වෙනකම් සෑම බදාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම KBS2 නාලිකාව හරහා විකාශනය වෙනවා. ඉතින් ඔයාලටත් මේ කතාව ආසාවෙන් බලන්න පුළුවන් එකක් නිසා ඔයාලට මේක බලන්න මම ආරාධනා කරනවා.

~ මම හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


92
Total Subtitles

7 comments

  1. ගොඩාක් තෑන්ක්ස් සහෝ🔥🔥🔥

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  3. nith episode walata sub dennko

  4. Anith ep tikatath sub ikmanata denna ko plz thanks sub akata.

  5. Thanks for the sub. Anik epi walatath ikmanta sub denna bro.💖💖💖

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login