Lone Samurai (2025) Sinhala Subtitles
Lone Samurai (2025) Sinhala Subtitles

Lone Samurai (2025) Sinhala Subtitles | “ තනිවූ සමුරායිවරයා ” | සිංහල උපසිරැසි සමඟ

(Lone Samurai (2025) Sinhala Subtitles) (Lone Samurai (2025) Sinhala Subtitle) (Lone Samurai (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Lone Samurai (2025).

Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Josh Waller විසින්.

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 35යි. චිත්‍රපටිය ධාවනය වෙන්නේ ජපන් භාෂාවෙන් සහ ප්‍රාදේශීය භාෂාවකින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Shogen, Yayan Ruhian, Rama Ramadhan ඇතුළු නළු නිළියන් පිරිසක්.
එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. ඔයාලට ජය!!! 
අලුත් උපසිරසියකින් හමුවෙමු.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


204
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login